General Questions - IT Field Srilanka

General Questions - IT Field Srilanka

Nimesha Jinarajadasa

About General Questions - IT Field Srilanka

මන් මේ 1st episode එකේදී අපේ නංගිලා මල්ලිල මගෙන් අහපු හැමෝටම පොදු ප්‍රශ්න 3ක් කතා කරනවා විනාඩි 20ක කාලයක්. comment එකක් දාලා කියන්න මේ podcast series එකට කැමතිනම් සහ ඔයාලටත් වැදගත්නම්. ඊලග episode එකකින් මන් answer කරන්න ඕන ඔයාලට ප්‍රශ්න තියනවනම් අහන්න. මේක general questions කතා කරන season එකක්. ඉස්සරහට seasons කීපයක් කඩල ගේනවා වෙන වෙනම topics episode විදියට.

Publisher
Nimesha Jinarajadasa
Category
technology
Language
si
Explicit
No
First episode
26 Jul 2020
Latest episode
26 Jul 2020

Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.