Podcasts / Arts / හෘද සංවාද - Heart Talks by Dilshara Weerasinghe
3 Episodes
2021 First episode About හෘද සංවාද - Heart Talks by Dilshara Weerasinghe ලෝකයේ තියන සමීපතම සංවාදය තමන් තමන්ගෙ හෘදයත් ( හෘද සාක්ෂියත් ) එක්ක කරන සංවාදයයි.
එන්න අපි අපිවම හොයා ගනිමු...
Publisher Dilshara Weerasinghe
Category arts
Language si
Explicit No
First episode 22 Apr 2021
Latest episode 24 Apr 2021 Latest episodes 3 episodes in the feed.
24 Apr 2021
හෘද සංවාද - Heart Talks 42 - පුංචි එකෙක් වෙමුද මොහොතකට ? එල්විස් ප්‍රෙස්ලි ගයන වුඩ්න් හාට් ගීතය මෙතැනින් අහන්න Wooden Heart by Elvis Presly : https://www.youtube.com/watch?v=Hlbu6SsjlSE (https://www.blogger.com/blog/post/edit/530431548412434884/8911127196247657696#)
අන්ඩ්‍රෙ රියුගේ වයලින් ඔකෙස්ට්‍රාව මෙතැනින් අහන්න - Andre Rieu - Cant help falling in love by Elvis Presly : https://www.youtube.com/watch?v=YuH_90giGTQ (https://www.blogger.com/blog/post/edit/530431548412434884/8911127196247657696#)
ලූ ආම්ස්ට්‍රෝන්ග් ගයන වට් අ වොන්ඩෆුල් වර්ල්ඩ් ගීතය මෙතැනින් අහන්න - Louie Armstrong ; What a Wonderful World : https://www.youtube.com/watch?v=VqhCQZaH4Vs (https://www.blogger.com/blog/post/edit/530431548412434884/8911127196247657696#)
23 Apr 2021
හෘද සංවාද - Heart Talks - 43 - දෙවියන් ඉන්නෙ ගස් උඩද ? ජීවිතේ පිරිල තියෙන්නෙ ම තෝරා ගැනීම් වලින්අ..පේ සමහර තෝරාගැනීම කරද්දී තව පාර්ශව ගණනාවකගෙ අහිංසක හිත් වලට අල්ප හෝ වේදනාවක් ගේන බව ඔබට දැනිලා තියෙනවද? එහෙනම් සතුටු වෙන්න.. ඔබ අතින් අතපසු වීම් සිදු වුනත්, ඔබ හැඟීම් දැනීම් තියෙන, අනෙකාගේ දුක දැනෙන මනුෂ්‍යයෙක් ..
MY Youtube ChANNEL : https://www.youtube.com/channel/UCt_m15-hQJ8Ni7aj0X-WLpQ/featured (https://www.youtube.com/channel/UCt_m15-hQJ8Ni7aj0X-WLpQ/featured)
22 Apr 2021
44 හෘද සංවාද - Heart Talks- තව ටිකක් වැඩිපුර ජීවත් වෙමුද ? ජේම්ස් බොන්ඩ් කියන්නේ නිකම්ම නිකම් සිනමාපට මාලාවක් නෙමෙයි. යුගයක් එකලු කළ, යුගයක තරුණ මහලු බාල සිත්සතන් වීරත්වයෙන් පිස්සු වට්ටපු චරිතයක්.. ඉයන් ෆ්ලෙමින්ග් නම් ශ්‍රේෂ්ඨ කතුවරයාගේ හදවතේ මැවුනු අති ප්‍රබල සිනමා චරිතයක්. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නරඹන අයට ඒක වෙනනන ආගමක් වගේ.. අද හෘද සංවාදය පිරිනමන්නෙ , ඒ වගේ ජේම්ස් බොන්ඩ් පිස්සෙක්ට.. ජේම්ස් බොන්ඩ් පොත් , කාර් , පින්තූර , චිත්‍රපට යනාදී එකී මෙකී නොකී හැමදෙයක්ම එකතු කරන මගේ ආදරවන්තයාට...
MY Youtube ChANNEL : https://www.youtube.com/channel/UCt_m15-hQJ8Ni7aj0X-WLpQ/featured (https://www.youtube.com/channel/UCt_m15-hQJ8Ni7aj0X-WLpQ/featured)
We have all the time in the world Song : https://www.youtube.com/watch?v=RMxRDTfzgpU (https://www.youtube.com/watch?v=RMxRDTfzgpU)
Host of හෘද සංවාද - Heart Talks by Dilshara Weerasinghe? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .