Astro Talks S01-BonusEpisode: Tech entrepreneurship as a Sri Lankan: Discussion with Biman Liyange about his career as an entrepreneur
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup ගණනාවක් ආරම්භ කර ඇති බිමන් මෙම සංවාදයේදී නව නිපැයුම් කරුවන්ට වැදගත් වන කරුණු රැසක් ගැන කතා කරයි.
Conversation with Old-Nalandiya Biman Liyanage, a world-renowned entrepreneur of new technological inventions. After further education at Beihang University in China and focusing on the field of innovation, Biman, who has started a number of startups to introduce a wide range of wearable tech innovations to the world, talks about a number of issues that are important to inventors.
23 Dec 2020
Astro Talks S01E29: Panel Discussion - Here we answer your questions on how to become a scientist
Astro Talks S01E28: Science entrepreneurship in Sri Lanka: Exciting ways of developing commercial products from science research
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ තාක්ෂණය හා ද්‍රව්‍ය විද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන හා එහි ජ්‍යෙෂ් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසංග මන්තිලක සමග කෙරෙන සංවාදය. මෙහිදී ආචාර්ය මන්තිලක දැනට සිදුකරගෙන යන ලංකාවේ ඛනිජ වලින් සිදුකරන අගය එකතු කල නිෂ්පාදන ගැනත් ඒ ඔස්සේ ආරම්භ කර ඇති කර්මාන්ත පිළිබඳවත් සාකච්ඡා කෙරේ. එමෙන්ම සිසුන් තමන්ගේ පර්යේෂණයක් හෝ අදහසක් වෙළඳපොල නිපැයුමක් දක්වා ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳවත් වැඩි අවදානයක් යොමු වේ. ආචාර්ය මන්තිලක SLINTEC ආයතනයේ advanced materials research අංශයේ ප්‍රධාන පර්යේෂකයෙකු ලෙසද සේවය කර ඇති අතර dolomite, calcite, apatite, ilmenite, monazite, iron-bearing minerals, zircon, හා graphite යන ඛනිජ ආශ්‍රිතව පර්යේෂණ සිදුකර ඇත. මෙතෙක් ඔහු විවිධ යෙදුම් සඳහා නැනෝ ද්‍රව්‍ය සංස්ලේෂණය කිරීමට නව සරල හා ලාභදායි ක්‍රමවේදයන් වැඩි දියුණු කර ඇත. ඔහු නැනෝ-ජලභීතික හා තෙල් විකර්ෂක පෘෂ්ඨ නිර්මාණය සඳහා ද කටයුතු කරයි.
Today we talk with Dr. Prasanga Mantilaka, a senior Lecturer and postgraduate supervisor at the Postgraduate Institute of Science (PGIS), University of Peradeniya, Sri Lanka. He was a Senior Research Scientist and leader of the advanced materials research area of Sri Lanka Institute of Nanotechnology (SLINTEC) before. His major research area is the synthesis of nanomaterials for industrial, environmental, and medical applications using cheap raw materials including naturally occurring minerals such as dolomite, calcite, apatite, ilmenite, monazite, iron-bearing minerals, zircon, and graphite. So far, he has developed many novel simple, and economical techniques to synthesize nanomaterials for various applications. He is also working on the fabrication of nano-architectured super-hydrophobic and oil-repellent surfaces.
Reach and audience
Public platform figures. Ratings count people who left a rating, not total listeners.
Apple Podcasts (US)
5.0 / 5
3 ratings
Contact Astro Talks
Guest appearances
Books guests
Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.
Host of Astro Talks?
Claim your podcast to manage its listing and keep your show details accurate.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show Podcast research with Pod Engine