3 Episodes
2023 First episode About Code With Dasun - Podcast IT fields එකේ විශේෂයෙන්ම Coding වලට සමබන්ධ Podcast එකක්. Field එකේ Expert ලා සමඟ සිංහලෙන් සංවාදයක් ගොඩ නැගීමත් ක්ෂේත්රය ගැන අත්දැකීම් බෙදා ගැනීමත් මුලික අරමුන වේ.
Publisher Dasun Sameera Weerasinghe
Category technology
Language si
Explicit No
First episode 10 Aug 2023
Latest episode 23 Aug 2023 Latest episodes 3 episodes in the feed.
23 Aug 2023
AI ඇත්තටම අපිව පාලනය කරයි ද? AI වැඩ කරන්නෙ කොහොමද? AI ගැන Expert කෙනෙක්ගෙන් හරියටම අහල දැනගන්න.
OO:00 - දුලාජ්ගේ Netherland ආගමනය සහ ආගිය තොරතුරු
02:02 - AI කියන්නේ මොකක් ද?
04:45 - Dictionaries
05:50 - Machine Learning
13:50 - Conciseness in AI
15:15 - Brain Neural Cells සහ AI Neural වල තියෙන වෙනස්කම්
20:15 - AI දියුණුව Controll කරන්න ඇත්තටම පුළුවන් ද?
22:20 - Artificial General Intelligence
33:05 - LLM
45:00 - Generative Models
51:05 - Jobs AI
55:55 - AI Ethics / UBI
01:07:00 - ChatGPT performance අඩු වෙලා ද?
01:09:29 - Labour රැකියා සහ මනස වෙහෙසවා කරන රැකියා
01:12:00 - මානව පැවැත්ම වෙනුවෙන් අපි ගත යුතු තීරණය
22 Aug 2023
BA කියන්නේ කවුද? BA කෙනෙක් වෙන්නේ කොහොම ද? Talk With KJ [Head of Product Management and Business Analysis @LSEG]
10 Aug 2023
Software Engineering Field එකට පිවිසෙන නවකයන් දැන ගත යුතුම කරුණු | Krishantha Dinesh | Podcast අලුතින් Software Engineering field එකට පිවිසෙන්නට පෙර ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු කරුණු.
Interview වලදී කරන වැරදි
මුදල් ඉලක්ක කරගෙන Software Engineering වලට පිවිසෙන අයට මොකද වෙන්නේ?
ඔබ Software Engineering තොරාගත නොයුත්තේ ඇයි?
Krishantha Dinesh YouTube Channels:
https://www.youtube.com/@krish
https://www.youtube.com/@krishantha
Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim Code With Dasun - Podcast Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 21 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 17 Oct 2026 .
Spotify ratings Snapshot recorded: Date unavailable. Host of Code With Dasun - Podcast? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans