10 Episodes
2023 First episode About Daththa Thorathuru වර්තමානය, අතීතය සහ අනාගතය යා කරන දත්ත හා තොරතුරු රැසක් සමග, නූතන මාතෘකා විචාරය කරන podcast එක.
Publisher Daththa Thorathuru
Category education
Language si
Explicit No
First episode 25 Jan 2023
Latest episode 28 Jun 2023 Latest episodes 10 episodes in the feed.
28 Jun 2023
10 - From Here to There: Wrapping Up a Memorable Podcast Season Episode 9 පුරාවට අපිත් එක්ක එකතු වුන ඔයාලට අපේ ආරම්භය කොහොමද වුනේ? අපි ඉස්සරහට මොකද කරන්නේ කියන විස්තර මේ episode එකේ කතා කරනවා...
ඉතින් Season 01 එකේ අවසානය මෙහෙම සටහන් වෙද්දී, Season 02 එකෙන් අපි ආයෙත් හම්බෙමු කියලා ප්‍රාර්ථනා කරනවා...
Voiced by: Anton, Sahan, and Simone.
3 Jun 2023
09 - අරුම පුදුම, Artifical Intelligence ( A.I ) දත්ත තොරතුරු episode - 09 එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ කෘතිම බුද්ධිය නැත්තම් Artifical Intelligence ගැන.
කොහොමද මේ සංකල්පය ඇති උනේ, අපිට මේකෙන් ලැබුනේ මොනවද? අපේ අනාගතය මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි මේකෙන් කතා කරනවා...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton and Sahan
AI websites : https://docs.google.com/spreadsheets/u/0/d/1OqCEhKn8ham3QTyVOyKQ9RRc72UaFV6ki3YPwNUW0bM/htmlview
Platforms: Apple, Google, Spotify, Castbox, and Podcasts.lk
12 Apr 2023
08 - සිරි ලංකාවට ආසිරි දෙන කර්මාන්ත (Industries part II) දත්ත තොරතුරු episode - 08 න් අපි ඔයාලට කියන්නේ ලාංකික ඔබට ලෝකයක් දිනන්න අවස්ථාව සලසන INDUSTRIES ගැන...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
Platforms :
Apple https://podcasts.apple.com/.../daththa.../id1668189167 (https://podcasts.apple.com/.../daththa.../id1668189167)
Google https://podcasts.google.com/.../aHR0cHM6Ly9hbmNob3IuZm0vc (https://podcasts.google.com/.../aHR0cHM6Ly9hbmNob3IuZm0vc?fbclid=IwAR3Ln4h9TokYODxe15rtFan3J-cWPH9n5Uaz_F4KnrM5KmR8Ti5zteq_PlI)...
Spotify https://open.spotify.com/show/7hhyNR0wBGYSBIl7rPup29 (https://open.spotify.com/show/7hhyNR0wBGYSBIl7rPup29?fbclid=IwAR3AzGlmnyRnF8ab42HBhc_0GiSMAmO85IBfuA8Vzs2-XJ1ctXeJPGXydNE)...
Castboxhttps://castbox.fm/channel/Daththa-Thorathuru-id5292303?utm_source=website&utm_medium=dlink&utm_campaign=web_share&utm_content=Daththa%20Thorathuru-CastBox_FM (https://castbox.fm/channel/Daththa-Thorathuru-id5292303?utm_source=website&utm_medium=dlink&utm_campaign=web_share&utm_content=Daththa%20Thorathuru-CastBox_FM&fbclid=IwAR10PYkZRejSz8qTV-jysWupBYHtl7G4lmX_rOAZyFat9EyLnYve0u3qGo4)
29 Mar 2023
07 - ලොව අත්පත් කල Industries... දත්ත තොරතුරු episode - 07 එකෙන් අපි ඔයාලට කියන්නේ ලෝකය දෝතින් ග්රහනය කරගත්ත ඒ දැවැන්ත කර්මාන්ත ගැන...ඉතින් ලංකාවේ අපි කොහොමද ඒ ඒ ක්ශේත්‍ර වලට අවතීර්න වෙන්නේ... ඔයාලට ඒකෙන් හම්බෙන ප්රතිලාභ ගැන අපේ මේ podcast එකෙන් කතා කරනවා...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
9 Mar 2023
06 - ලංකාව ඔයාට බාර දුන්නොත් මොකද කරන්නේ? දත්ත තොරතුරු Podcast එකේ 6වෙනි episode එකේ අපි කතා කරන්නේ, රට කරන හැටි ගැනයි...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
Facebook : https://www.facebook.com/profile.php?id=100064435954973
24 Feb 2023
05 - Andrew Tate යුගයේ පෙරලිකාරයා... දත්ත තොරතුරු episode - 05 එකේ අපි කතා කරන්නේ ANDREW TATE ගෙනාපු ඒ පෙරලිකාර අදහස් ගැන... ලංකාවේ ඉන්න අපි ඒව ගැන කරන මේ විස්තරාතමක විචාරයේ, ඔහුගේ අදහස් අපි කොහොමද අපේ ජීවිතේට යොදවන්නේ කියන එක ගැන කතා කරනවා...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
18 Feb 2023
04 - Esports For Our Lives දත්ත තොරතුරු episode - 04 එකේ අපි කතා කරන්නේ esports ගැන... ලංකාවේ ඉන්න ඔයා කොහොමද Esports වලට ජොයින් වෙන්නේ, කොහොමද Esports වලින් ආදායමක් හදාගන්නේ වගේ දේවල් ගැන...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
11 Feb 2023
03 - Online money making methods Online ජොබ් එකක් ඔයත් හොයනවද?
දත්ත තොරතුරු episode - 03 එකෙන් ඔයාලත් එක්ක අපි කතා කරන්නේ ඔන්න ඒක ගැන... රැකියා අවස්ථා සහ ඒවට ඔයාලා කොහොමද අවතීර්ණ වෙන්නෙ කියන එක ගැන අපි කතා කරනවා...
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
7 Feb 2023
02 - Job or Business දත්ත තොරතුරු Podcast - Episode 02
මේ episode එකේ අපි කතා කරන්නේ, මේ පවතින ආර්ථික තත්වයත් එක්ක, රැකියාවක සහ ව්‍යාපාරයක නියැලෙන ඔයාට මුහුන දෙන්න වෙන අපහසුතා සහ හම්බෙන අවස්තා ගැන.
ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.
Voiced by: Anton, Sahan, and Simone
25 Jan 2023
01 - About Influencers We are talking about international influencers, Sri Lankan influencers, and whale boost.
Facebook - https://www.facebook.com/profile.php?id=100064435954973
Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim Daththa Thorathuru Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 27 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 17 Oct 2026 .
Spotify ratings Snapshot recorded: Date unavailable. Host of Daththa Thorathuru? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans