26 Episodes
2021 First episode About Genuine D ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක... youtube එකේ කතා කරන සීමාවෙන් එහාට ජීවිතේ ගැන විද්‍යාව ගැන කතා කරමු...
Genuine D 👊💜️
Publisher Genuine D
Category science
Language si
Explicit No
First episode 22 Jan 2021
Latest episode 5 Jan 2025 Latest episodes 26 episodes in the feed.
5 Jan 2025
Genuine D podcast S2E4 අපි දේශගුණික විපර්යාස අවදානමක...? ඔයාලට මේ අරන් ඇවිත් තියෙන්නේ Genuine D podcast එකේ S2E4. අද අපි කතා කරලා තියෙන්නේ " දේශගුණික විපර්යාස " ගැන... මේක අපේ ලෝකයේ පැවැත්මට සෑහෙන්න සංවේදී මාතෘකාවක්... මොනතරම් අනතුරු ඇඟවීම් ආවත් ආර්ථික වාසි හා දේශපාලණික කාරණා මත මේ ගැන ලෝකයේ කොටසක් ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නෑ... හැබැයි මේක මේ සියවසේදී කතාබහට ලක් කල යුතු ම දෙයක්...
Genuine D Youtube channel link - https://www.youtube.com/@genuined7438
Genuine D FB page link - https://www.facebook.com/GenuineD99
Thusith's Insta page link - https://www.instagram.com/im_thusitha/
19 Feb 2024
මේවා ඔයාලා බලන්නම ඕනි TV Series 😮 S02 E03 මේක ඇත්තටම අපි ගිය අවුරුද්දේ record කරපු podcast එකක්. ගිය අවුරුද්දේ අන්තිම ටික නොසෑහෙන්න busy වුනා වගේ ම ජනවාරි මාසෙත් මට Exam තිබ්බා. ඉතින් මේ Episode එක ගේන්න ප්‍රමාද වුණාට sry...
අද Episode එකෙ අපි කතා කරලා තියනවා TV series ගැන... ඒ වගේ ම movie recommendations, සුපුරුදු අමතර කතාත් තියනවා. ඉතින් podcast අහන්න කැමති ඔයාගෙ යාලුවන්ට මේක Share කරන්න. ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/genuine-d/message
3 Oct 2023
Video gamesවල වැදගත් කම Genuine D podcast S2 E2 Genuine D Podcast S2 E2 :- https://youtu.be/a4C8IdrVH2o (https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2Fa4C8IdrVH2o%3Ffbclid%3DIwAR1QLr4nfy81xgPjmGsoKvXqUnGcFRdTplw6OoTrqMkp7whXaweKQTWEPcI&h=AT3baM7TE-k4A1SGTj0mhIfq7pB-WRfudfaDHN6zHCTO0B92O5NEB9IN85fZ0pdM8GXxkJ0_nFTpW41UqKcpZnbDvXrqfO1LMWtS_ZS_HXs2n-BaKonM3Pz5fh3vCorLSe8b&__tn__=-UK-R&c[0]=AT3VZCaDlb5Wf4-D-ZlT8_6usrlUiuaNKHP4VaBha3mTnwgKKPUUb3ZeLK0DHrBALib9LcxSd6tAXjg10AdqQbYSXBWYDeIqIub6UrjbRylscHkdz-aYcnfzMtwN92-fjLQbJufLFB0RZWjt2QY-9A8qGStVmE95UpF--gyx-b4CpJBvfJBPPXt1AazUSS4MBqb02b9o_E3bnlsAzALBKZiK7P0Y9fN5h_jv) ඔන්න මේ තියෙන්නේ Genuine D podcast එකේ S2 E2. ඒ වගේ ම මේකෙ විශේෂත්වයක් තියනවා. මෙච්චර කාලයක් තනියෙන්ම කරපු podcastවලින් මේක තමයි මුල්ම Collaboration එක. මේ වැඩේට මාත් එක්ක සෙට් වුනේ තුසිත. ඉතින් E sports ගැන, Astronaut සීන් ගැන අපි කතා කලා. අහලාම බලන්න... පුලුවන් විදිහට Share කරන්න Dhananjaya Jayampathi Liyanage (Genuine D )
---
Send in a voice message: https://podcasters.spotify.com/pod/show/genuine-d/message
Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim Genuine D Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 20 Oct 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 21 Oct 2026 .
Spotify ratings Snapshot recorded: 18 Oct 2026 . Host of Genuine D? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans