Avatar: The Last Air Bender සුවිශේෂි වෙන්නෙ ඇයි? ඒ චරිත එක්ක ගියපු ගමන,ATLA සහ බුදුදහම, සංස්කෘතික විවිධත්වය,Avatar Fan කෙනෙක් Legend Of Korra අනිවාරෙන් බලන්න ඕනෙ ඇයි සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතාකරන්නෙ..
43:44 * Korra
25 Dec 2020
The One Where The Happiness Is..
Japanese Concept එකක් වෙන Ikigai කියන්නෙ මොකක්ද?මේකට formula of happiness කියන්න හේතුව.Yukari Mitsuhashi ගෙ IKIGAI කියන පොත ගැන, තමන්ගෙ Ikigai එක හොයාගන්නෙ කොහොමද? ඒකෙන් ලැබෙන ප්රයෝජන වගේම Anime වලට මම ආස වෙන්නෙ ඇයි කියන එක සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතාකරන්නෙ..
End Music - Spirited Away කියන Anime එකේ එන One Summer's day Soundtrack එක- https://youtu.be/TK1Ij_-mank
A Day In A life Of Sushi Master- https://youtu.be/3wAQxJeyyXo
22 Dec 2020
The One With A Big Bang
The Big Bang Theory Sitcom එක ගොඩක් අයගෙ Stress Release එක වෙන්නෙ ඇයි? Big Bang Theory බලලා ඉවරයක් වෙන්නෙ නැති හේතුව.Science සහ Old Classics කොහොමද කතාවෙන් ප්රමෝට් කරන්නෙ, ඒවගේම කතාවෙ Character Development, Sheldon සහ Penny අතර අමුතුම Friendship එක වගේම Young Sheldon ගැන සහ තවත් දේවල් තමයි මේකෙන් කතා කරන්නෙ.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show Podcast research with Pod Engine