12 Episodes
19 Ratings
2021 First episode About Hi Travellers A podcast for people who love to Travel, Hosts by Sri Lankan Travel Vloggers Kasun & Chamari.
This podcast is based on our travel experiences and we will be talking on Budget travel strategies, Travel tips to see the world free of charge, Life of a digital nomad, Unconventional travel based lifestyle, fun travel jobs, and how to plan an epic adventure.
Publisher Travel With Wife
Category society & culture
Language si
Explicit No
First episode 2 Sept 2021
Latest episode 31 Dec 2022 Latest episodes 12 episodes in the feed.
31 Dec 2022
Elina's First Podcast Elina's First Podcast
18 Sept 2022
EP010: Our Wedding අපේ ජිවිතේ අකමැහිම දවස අපේ wedding එක දවස.
3 Dec 2021
EP009: What happen? මාසෙකින් විතර පස්සේ podcast එකක් අරගෙන ආවේ. ඒ කාලෙදි මොකද උනේ සහ ඇයි පොඩ්කාස්ට් එක පරක්කු උනේ කියන්නයි මේ episode එක ඔයාලට අරන් ආවේ.
27 Oct 2021
EP008: Social Media අපි නොදන්න Social Media ගැන අපි දන්න ටික..
20 Oct 2021
EP007: Jaffna Village Experience Wedding එකෙන් පස්සේ මැලිශියා යන්න සල්ලි මදි වෙලා යන්න උනේ යාපනයට. 2017 ඉලවාලෙයි ගියන ගමේ ගෙවුනු දවස් හතර පහනම් අපි දෙන්නට ජීවිතේට අමතක වෙන එකක් නෑ. උදේ පාන්දර බයිසිකලය පැදන් යනකොට පාර දෙපැත්තේ තිබ්බ තල්ගස් අස්සෙන් කොල පාට කුඹුරු යායට වැටුනු රත්තරං පාට ඉර එලිය, යාපනේ රසට හදපු මාලු කරිය, ලස්සන හිත් තියන මිනිස්සු, අපි දෙන්නගේ ජිවිතේ අමතක නොවන දේවල් ගොඩක් එකතුකරගත්ත යාපනය ගැන තමයි අද එපිසොඩ් එක..
යාපනයේ ඔයාලටත් සුන්දර මතක තියනවනම් telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers
13 Oct 2021
EP006: Our Childhood Memories පොඩිකාලේ කොච්චරනම් සුන්දර මතක තියනවද. ඔයාටත් මතකද ඉස්කොලේ ගිය පලවෙනි දවස? සිංහල පොතේ පලවෙනි පාඩම? ඔයාගේ මොන්ටිසෝරිය.. අපි ලබපු අත්දැකීම් අපේ දරුවන්ට තියනවද? එක පැත්තකින් බයකුත් එක පැත්තකින් සතුටකුත් තියනවා. ඒ කාලෙත් එක්ක ගත්තහම අද ළමා කාලය හාත්පසින්ම වෙනස්. දරුවෝ ගොඩක් දේවල් ඉගනගෙන තියනව කියලත් හිතෙනවා. ඉදිරි පරම්පරාව මොනවගේ වෙයිද? අද එපිසෝඩ් එක වෙන් කරේ අපේ සුන්දර ළමා කාලය වෙනුවෙන්..
ඔයාටත් ළමා කාලයේ තිබ්බ සුන්දර මතක ටික අපේ telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers
5 Oct 2021
EP005: Our First Guest Anushka Udana's Travel Experience විශේෂ අමුත්තෙක් එක්ක කරන පලවෙනි podcast එක, අද episode එකෙන් අපිත් එක්ක එකතු උනේ ඔයාලා කවුරුත් දන්න අනුෂ්ක උදාන ලියනගේ මහතා. ගොඩක් අය අහපු නිසා "අභිමන්ත්රා" නමේ තේරුම, අනුෂ්ක ට්රැවල් කරලා තියනවද? දැන් ට්රැවල් එපාවෙලාද? අමතක නොවන සිදුවීම් එක්ක අද එපිසෝඩ් එක වෙනස්ම රසවත් කතාබහක් උනා.
29 Sept 2021
EP004: Kandy Esala Perahera අද එපිසොඩ් එක අපේ ජිවිතේ තිබුනු ලොකුම ආසවක් උනු ඇසළ පෙරහැර මංගල්යය රුපගත කරන්න ලැබුනු ඒ අවස්තාව ගැන. දැනුවත්ව ලංකාවේ යූටුයුබර් කෙනෙකුට ලැබුනු පලවෙනි අවස්තාව. අපි වැඩිම කාලයක් අරගෙන විඩියෝ කරපු වැඩිම කාලයක් එඩිට් කරපු වැඩියෙන්ම මහන්සිවෙලා සහ ගොඩක්ම ආසාවෙන් මෙතුවක් කාලෙකට කරපු එකම විඩියෝ එක. විඩියෝ එක බලපු නැති කෙනෙන් ඉන්නවනම් බලලම පොඩ්කාස්ට් එක අහන්න. https://youtu.be/qGtHgBNBFgQ
22 Sept 2021
EP003: Our Malaysia Tour & Singapore Travel Ban වාසනාවකට ලැබුනු ටිකට් එකකින් අපි ගිය මැලේසියානු සංචාරය, චමරිගේ පලමු ගුවන් ගමන, නොදන්න රටකට ගිහින් කාපු කට්ට, චමරිව පුදුම කරන්න ගිහින් විසා නැතුව සිගප්පූරුවේ හිරවුන හැටි ඒ වගේම සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක තමයි අද එපිසෝඩ් එක ඔයාලට අරන් ආවේ.
ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers
15 Sept 2021
EP002: We Are Still Alive - NonPareil Accident අවුරුදු 6කට කලින් ජිවිතයත් මරණයත් අතර ගෙවුනු තප්පරයක අත්දැකීමක් මේ episode එකෙන් කතා කරන්න හිතුවා. පැලැන් එකක් නැතුව ට්රිප් එක ගියේ කොහොමද, වාහනේ පෙරලුනේ කොහොමද, ඉට පස්සේ දවස් තුනක් ගෙවල් වලටත් හොරෙන් මේ රහස හංගගෙන කාපු කට්ට, ඉගන ගත්ත පාඩම්ටික. අද අහල බලමු.
ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers
8 Sept 2021
EP001: Our First Job & School Memories පාසල් කාලය කියන්නේ කාට උනත් ජිවිතේ අමතක කරන්නම බැරි දෙයක්. ඒකාලේ අත්දැකීම් එක්ක තමයි අද දවස ගොඩක් සුන්දර වෙලා තියෙන්නේ. Travel කරන්න කලින් අපි මොනාද කරේ? අපේ පලවෙනි රැකියාව? පලවෙනි Episode එක වෙන්කරේ අපේ සුන්දර අතීත කාලෙට. Podcast Group: https://t.me/hitravellers
2 Sept 2021
Hi Travellers.. Welcome to our Podcast!! ලංකාවේ Travel කරන, Travel කරන්න ආසාවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් අපේ අත්දැකීම් ඔයාලා එක්ක මේ විදිහට බෙදාගන්න හිතුවා. Follow කරලා තියාගන්න. අපේ පලවෙනි Episode එකෙන් හමුවෙමු. ජය වේවා!!
Reach and audience Public platform figures. Ratings count people who left a rating, not total listeners.
Apple Podcasts (US) 4.4 / 5 11 ratings
Spotify 5.0 / 5 8 ratings Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim Hi Travellers Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 26 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 19 Sept 2026 .
Spotify ratings Snapshot recorded: 18 Aug 2026 . Host of Hi Travellers? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans