Hi Guys! I'm Janeeth Rodrigo; a digital evangelist with a major innovation bias. After many years of coaching YouTubers in Sri Lanka, I finally started my own! I have always believed in the motto, "Collaboration over competition." My channel is an attempt to share knowledge and grow our content creator ecosystem. Come join me on this journey to put Sri Lanka on the world map!
ලංකාවේ 98%කම ඉන්නේ Mobile Phone එකේ.. | Digital 2022 - Sri Lanka | Janeeth Rodrigo
2021 අවුරුද්ද කියන්නේ Digital ලෝකයේ ලොකු පෙරළියක් කරපු අවුරුද්දක්. ඒ අවුරුද්ද ඇතුළත upgrade වුණ digital stats reveal කරන Digital 2022 report එක ගැන අපි කතා කළා.
අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ Digital 2022 report එක මොන වගේද කියන එක ගැන. ලංකාවේ ඒ ගැන උනන්දු හැමෝටම මේ video එකත් ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනව.
▫️ Read the full Digital 2022 Global Overview Report: https://bit.ly/GDR2022GO (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqa3VaanNWR3V0S2JZRG9iYWhpb2RfREhTR0V2QXxBQ3Jtc0ttV1JLVWxJR3BEZ3hSbngwZGc2NTZ6X3M5bmhwVmI3WTBJV0twajZNa25VdWNiRzYxYWJaMjhnOWhLUF9QWTl4RnZHVHp2Yi0zOVowNzJyV0F0QTFyaHlXUlZsVjZ2RmJSSXM3TVZMSUREMWlnT1FZOA&q=https%3A%2F%2Fbit.ly%2FGDR2022GO&v=yGc1AIOmoaE)
▫️ Read the full Digital 2022: Sri Lanka Report: https://bit.ly/3ITpVUt (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbFZ0SjhadHR4S1I2SWIwcExIaU9DSzZSSndtQXxBQ3Jtc0tua0M0MlNJd0ZxeTh2MnQ0blNCaVU0WG9fTG13YnFMRHRGR1lEczZGeXYzUmFaWDgxSzNjY0lqaG1zVE0yZjNDci1naTliU2hrNlhkTlZ0VUV3dkVVT2g4LVplU3praVg4QzJ4eFA5am5RaHM3V3RRSQ&q=https%3A%2F%2Fbit.ly%2F3ITpVUt&v=yGc1AIOmoaE)
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell) #DigitalMarketing (https://www.youtube.com/hashtag/digitalmarketing) #Digital2022 (https://www.youtube.com/hashtag/digital2022)
20 Mar 2022
2022 TikTok ආක්‍රමණය කරයිද? | Digital 2022 | Janeeth Rodrigo
2021 අවුරුද්ද කියන්නේ Digital ලෝකයේ ලොකු පෙරලියක් කරපු අවුරුද්දක්. ඒ අවුරුද්ද ඇතුළත upgrade වුණ digital stats ගැන reveal කරන Digital 2022 report එක ගැන තමා මේ Video එකෙන් ඔයාලට ගෙන එන්නේ. Digital 2022 report එක ගැන දැනගන්න කැමති හැමෝම මේ video එක අනිවාර්යයෙන්ම බලන්න.
▫️ Read the full Digital 2022 Global Overview Report: https://bit.ly/GDR2022GO (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbHEyNVljWDBmWmlzMzN1eURiSFdseWUwdWd5Z3xBQ3Jtc0tuaUswbm9nTXRVNEd2U2Rra1J1OFFuaGx3M0ROMzNVNl9VUHNzR1h1MjhMQy1QeGNHSlZ5aC1OT3NGdzFjc3ZCRUJ6TVp5N0d3QWlraEk3S3NFYlVIQUEtTGcycVp0ZDNuellaRDJVNVJMRHc3VjRUSQ&q=https%3A%2F%2Fbit.ly%2FGDR2022GO&v=gyPDzXkySP8)
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell) #DigitalMarketing (https://www.youtube.com/hashtag/digitalmarketing) #Digital2022 (https://www.youtube.com/hashtag/digital2022)
19 Mar 2022
Facebook එකෙන් Business එක ගොඩ දාමු | Janeeth Rodrigo
Facebook isn't just a way to stay connected with friends online!
Over the last decade, Facebook has become an important tool for businesses to reach potential customers, and now, even sell products directly to them!
Watch this video to find out how you can make the most of Facebook for your businesses!
I'll also take you through the 3-Stage marketing funnel, that will help you with any business!
Facebook කියන්නෙ මිතුරු සම්බන්ධතා පවත්වාගන්න විතරක්ම තියෙන platform එකක් නෙවෙයි. පහුගිය දශකය පුරාම නොයෙක් ව්‍යාපාරික සන්නාම වලට ඒවාට ගැලපෙනම පාරිභෝගිකයින් එකතු කරගන්න Facebook කියන platform එක ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. තමන්ගේ Brand එකක් කෙලින්ම Facebook හරහා අළෙවි කරන්න පවා හැකිවෙලා තියෙනවා.
ඕනෑම ව්‍යාපාරයක් පුළුල් කරගන්න Facebook නිවැරදිව භාවිතා කරන්නෙ කොහොමද කියල හරියටම දැනගත හැකි කරුණු තුනක් ගැන මම විස්තර කරනවා.
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell) #DigitalMarketing (https://www.youtube.com/hashtag/digitalmarketing)
19 Mar 2022
Digital Marketing වල භාවිතා වන වචන 10ක් - Part 01 | Janeeth Rodrigo
Feeling intimidated when people use digital marketing jargon like SEO, CAC and SEM?
In this video, I'll take you through 10 terms everyone in digital marketing uses. Make sure you watch it to the end, so you don't feel out of your depth the next time these terms come up!
SEO, CAC, SEM වගේ Digital marketing ක්‍රමවේදයන් පාවිච්චි කරන්න බයක් දැනෙනවද.?
මේ වීඩියෝවෙන් මම Digital marketing වලදී භාවිත කෙරෙන නියමයන් 10ක් ගැන කියලදෙන්න සූදානම්. මේ වීඩියෝව අවසානය වෙනකල්ම නරඹන්න. මේ සිද්ධාන්ත පාවිච්චි කරන්න සිද්දවෙන ඊළඟ මොහොතේදී ඔබට ඒවා බයක් නැතුව ඒවා පාවිච්චි කරන්න හැකිවේවි.
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell) #DigitalMarketing (https://www.youtube.com/hashtag/digitalmarketing)
18 Mar 2022
Digital Marketing කියන්නේ Social Media නෙමෙයි! | 5 D's of Digital Marketing | Janeeth Rodrigo
Digital marketing is NOT social media! It's so much more! In this video, I'll take you through the 5 D's in Digital Marketing. It will give you a deeper understanding and appreciation to what digital marketing is!
Digital Marketing කියන්නෙ Social media නෙමෙයි. ඒ විශය ඊට වඩා හුඟක් ගැඹුරු එකක්. මේ වීඩියෝවෙන් මම Digital marketing කියන විශයට අදාළ 5D සංකල්පය ගැන කතා කරනවා. මේ වීඩියෝව නැරඹුවොත්, Digital marketing කියන විෂය ගැන යම් අවබෝදයක් ලබාගන්න ඔයාට අවස්ථාව ලැබේවි.
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell) #DigitalMarketing (https://www.youtube.com/hashtag/digitalmarketing) #5DsofDigitalMarketing (https://www.youtube.com/hashtag/5dsofdigitalmarketing)
With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye?
Of course there is!
I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!
YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා. නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?
මොකක්ද මේ සාර්ථක වෙන රහස...?
මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්යෙන්ම දැනගන්න ලැබේවි.
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell)
With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye?
Of course there is! I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!
YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා.
නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?
මොකක්ද මේ සාර්ථක වෙන රහස...?
මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්යෙන්ම දැනගන්න ලැබේවි.
#JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell)
17 Mar 2022
YouTube Video Trending කරන අලුත්ම රහස | The latest secret to #Trending on YouTube | Janeeth Rodrigo
Creating great content, but not getting the views you're expecting?
I'll take you through a few proven tricks that will help you engage with viewers and put you on the track to get your videos on the #Trending (https://www.youtube.com/hashtag/trending) list. මොන තරම් හොඳ නිර්මාණාත්මක වීඩියෝ කළත්, හිතන තරම් views එන්නෙ නැද්ද...?? මේ ගැටළුවට උදවුවක් වෙන විදිහෙ පිළිගත් උපක්‍රම ටිකක් මම ඔයාට කියල දෙන්න සූදානම්. මේ වීඩියෝව නරඹන්න. එතනදි මම ඉදිරිපත් කරන ක්‍රමවේද හරියටම අනුගමනය කළොත්, බලාපොරොත්තු වනවාටත් වඩා views ගන්න වගේම ඔයාගෙ වීඩියෝව trending list එකට ගේන්නත් ඔයාට පුළුවන් වේවි. වීඩියෝව නරඹන්න. මේ Tricks try කරල බලන්න. #JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell)
14 Mar 2022
හරියටම YouTube Channel එකක් පටන් ගන්නේ කොහොමද? | How to Start a YouTube Channel | Janeeth Rodrigo
My first lesson on conquering YouTube is here!
In this video, I will take you through some fundamental details on how to start your first YouTube channel, including how to create a content plan for your channel to help you succeed on the long run.
14 Mar 2022
Trailer
Think creators in an island like Sri Lanka have no chance against the global giants in the infinite realm of digital media? Think again...
Janeeth Rodrigo, a trailblazer in the Sri Lankan media industry, is now sharing his vast knowledge and experience in digital media, to help groom the next big Sri Lankan digital media sensation, right here on YouTube! What are you waiting for? Subscribe now!
ආයුබෝවන්. මම ජනීත් රුද්‍රිගු. මෙතෙක් මම, ඩිජිටල් මාධ්‍ය එක්ක අලුත් අත්හදා බැලීම් කරමින්, අලුත් සංකල්ප අපේ රටේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවන් අතරට එකතු කරන්න උත්සාහ කරමින්, ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම බෙදා දෙමින් සිටියා. ඒ වෙනුවෙන්ම වෙන්වූ මගේම YouTube නාලිකාවක් පටන් ගන්න මම අවසානයේදී තීරණය කළා. සහයෝගීතාවයෙන් වැඩකිරීම තරග කිරීමට වඩා වටිනා බව මම හැමදාම විශ්වාස කළ දෙයක්. ඒ නිසාම, මම වසර ගණනාවක් වැඩ කිරීමෙන් ලබාගත් දැනුම අපේ රටේ තරුණ නිර්මාණශීලී පිරිස් සමග බෙදා ගන්න මම සූදානම්. ඩිජිටල් සාක්ෂරතාව අතිං ලංකාව ලෝක සිතියමේ අලුත්ම මානාකට ගෙනයන්න දරන මේ උත්සාහයට අපිත් එක්ක එකතු වන්න මම හැමෝටම ආරාධනා කරනවා. #JaneethRodrigo (https://www.youtube.com/hashtag/janeethrodrigo) #LifeatMacro (https://www.youtube.com/hashtag/lifeatmacro) #IdeaHell (https://www.youtube.com/hashtag/ideahell)
Contact Janeeth Rodrigo - Onthego
Guest appearances
Does not typically book guests
Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.
Host of Janeeth Rodrigo - Onthego?
Claim your podcast to manage its listing and keep your show details accurate.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show Podcast research with Pod Engine