මහාවිහාරය - Mahaviharaya

මහාවිහාරය - Mahaviharaya

Mahaviharaya Podcast

lk

Unclaimed — is this your show?

114
Episodes
2020
First episode

About මහාවිහාරය - Mahaviharaya

මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්රථම ධර්මසංගායනාවෙන් ත්රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්රිපිටකය ග්රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.

Publisher
Mahaviharaya Podcast
Category
religion & spirituality
Language
si
Explicit
No
First episode
17 Jun 2020
Latest episode
11 Dec 2021

Latest episodes

114 episodes in the feed.

  1. 11 Dec 2021

    කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

  2. 9 Dec 2021

    පින් කළ කෙනා මෙලොව පරලොව සතුටු වේ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

  3. 7 Dec 2021

    අදත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සේක - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

Contact මහාවිහාරය - Mahaviharaya

Guest appearances
Does not typically book guests

Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.

Host of මහාවිහාරය - Mahaviharaya?

Claim your podcast to manage its listing and keep your show details accurate.

Claim this podcast

Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.

Explore this show
Podcast research with Pod Engine

See plans