3 Episodes
2 Ratings
2019 First episode About MINDHUNTERS අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.
Publisher bihanads samarasinghe
Category technology
Language si
Explicit No
First episode 25 Dec 2019
Latest episode 1 May 2020 Latest episodes 3 episodes in the feed.
1 May 2020
Mindhunters S01 E04 | 5G ගැන | call ගන්නකොට මොකද වෙන්නේ | Phone එකේ calls ගන්නකොට Cut වෙනවද ?Answers Mindhunters Podcast එකේ අද අපි කතා කලේ ඔයාලා Call එකක් ගන්නකොට වගේම Internet යනවිටත් සිදුවන ආකර්ශනීය ක්‍රියාවලිය ගැන.ඒ වගේම වර්තමානය වනවිට අපි සන්නිවේදන ක්ෂේත්රයේ 5 වැනි පරම්පරාවට එලඹ තිබෙනවා .ඒ කියන්නේ 5G තාක්ෂණය යි.මේ හැමදෙයක්ම ඔයාලට අවබෝධ වන විදියට කතා කරන්න අපි මේ Podcast එකේ උත්සහ කලා.මෙම වැඩසටහන සම්පත් දායකත්වය සැලසුවේ විදුලි සංදේශ ඉන්ජිනේරු සුමින්ද සම්පත් මහතා Podcast එක කරන අපි බිහාන් සමරසිංහ සමග ඉමල්ක රණසිංහ
අපේ fb page (https://www.facebook.com/LokewateOfficial/)
Join වෙන්න අපේ (https://www.facebook.com/groups/452388695704107/)fb group (https://www.facebook.com/groups/452388695704107/)
Subscribe කරන්න (https://www.youtube.com/channel/UCe7AbUqVfIbzV-E0yCrCJ9Q)අපේ Youtube (https://www.youtube.com/channel/UCe7AbUqVfIbzV-E0yCrCJ9Q)
follow අපේ instagram (https://www.instagram.com/lokewate_official)
24 Apr 2020
Mindhunters Sinhala Podcast S01E03 with BevyLabs අපි අද කතා කලේ Bevylabs team එකේ බුද්ධික මල්ලිත් එක්ක.ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ජයග්‍රහණ ලබා ඇති ඔවුන් ගේ ගමන් මග පිලිබඳ Mindhunters Podcast එකේ අපි අද කතා කලා.Software Development ඉගෙන ගන්න හිතාගෙන ඉන්න ඔයාලට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. .
Our Channel : https://bit.ly/2KyQa5O (https://bit.ly/2KyQa5O)
Like | Subscribe | Comment | Share: Bevylabs Web : https://bevylabs.org/ (https://bevylabs.org/)
Bevy Labs School : https://bevyscl.com/ BevyLabs (https://bevyscl.com/ BevyLabs )
Android Apps :https://bit.ly/3aKqVcb BevyLabs (https://bit.ly/3aKqVcb BevyLabs )
Techable Machine AI : https://teachablemachine.withgoogle.com/ (https://teachablemachine.withgoogle.com/)
25 Dec 2019
Mobile Hunters This is first Episode of mindhunters podcast.
Reach and audience Public platform figures. Ratings count people who left a rating, not total listeners.
Apple Podcasts (US) 5.0 / 5 2 ratings Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim MINDHUNTERS Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 25 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 19 Oct 2026 .
Spotify ratings Snapshot recorded: Date unavailable. Host of MINDHUNTERS? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans