Podcast thumbnail for Talking Hans

Talking Hans

Claim This Podcast

by Hansaka Peiris

7 episodes
Updated Daily
Accepts GuestsHas SponsorsLocation 🇱🇰

Podcast Overview

This podcast is about day to day life, philosophy and technology.

Language

🇸🇮

Publishing Since

5/10/2020

1 verified contact email on file for Talking Hans

Pitch yourself as a guest, propose sponsorships, or reach out directly to the host.

Recent Episodes

Episode thumbnail for Talking Hans 06 - අපි හරි, අපේ එක හරි, අපේ එකා හරි

May 31, 2020

Talking Hans 06 - අපි හරි, අපේ එක හරි, අපේ එකා හරි

In this episode I’m talking about being BIAS. කිව්ව නේ ඩෝ. අපේ එක හරි, අපේ එකා හරි, අපිත් හරි. සද්ද එපා හරිය 😒

Episode thumbnail for Talking Hans 05 - පොලිට්ක්කොයි, කලු කොටියයි, අපියි 🥴

May 29, 2020

Talking Hans 05 - පොලිට්ක්කොයි, කලු කොටියයි, අපියි 🥴

එන්න අපි ඇන්දෙමු. ථරු ධෑස මඝේ ණේධ කිය කිය ගස් වටේ නටමු. In this episode I’m taking some random stuffs about politics and us. Visit http://www.manthri.lk to get to know about your beloved parliamentarian.

Episode thumbnail for Talking Hans 04 - Naara Sandeshaya

May 28, 2020

Talking Hans 04 - Naara Sandeshaya

Drill team Westnahira released their album Naara Sandeshaya on 23rd of May. This is how I felt about this album. The promised honest review is pasted below. Sorry not censored 😂 නරා ඇහුවා සිරා හුත්තො! මේක විචාරයක් නෙමෙයි. රැප් විචාරය කරන්න තරම් මට දැනුමක් නෑ. මේකට මං ආසයි රිවීව් එකක් කියන වචනේ පාවිච්චි කරන්න. ලංකාවෙ රැපර්ස්ලගෙන් පොප් රෙෆරන්ස් බාර්ස් අස්සට ගේමක් නැතුව ගේන්න පුළුවන් හැකියාව තියෙන්නේ බෝර්න් මානසික් ට. ඒක ඌ ඇල්බම් එක පටං ගත්ත තැන ඉඳං ඉවරවෙනකං විහිදිච්ච හැම වර්ස් එකකම වගේ දැනෙන්න ගෙනල්ලා තිබ්බා. මානසික් වෙනදා වගේම ලංකාවේ හිට්ම රැපර් කෙනෙක් විදිහට අන්තිමට ටිකක් ළං වෙද්දි කෝල්බැක් එකක් එක්ක "උසම තැනක අපිට ඉන්න දීපං පාඩුවේ" කියලා තිබ්බා. සාහිත්‍යමය ලිවිල්ල අතින් කැරිම දියුණු ලෙවල් එකට විෂුවල් බාර්ස් ගේන්න පුළුවන් මිනෝල් ඌවම අතික්‍රමණය කරගෙන බාර් එක සෑහෙන උඩට රේස් කරලා තිබ්බා. සමහර දේවල් දෙතුන් පාර ඇහුවම මීටර් වෙන්නේ. ටෙක්නිකල් පාට්ස් තියෙනවා සෑහෙන ඇඩ්වාන්ස්ඩ්. තොපි දෙන්නගෙම හීන් නූලේ ටොකු වගේම එළිපිට ගුටිත් පට්ට ආතල්! අහනදන්නෞංට මීටර් වෙයි, "දෙවියන්ගේ බාරේ" එකේදි සමහරු මහා සොයාගැනීමක් කළා වගේ දාලා තිබ්බා වගේම මේකෙත් එකක් තියෙනවා, "අවළස්ශන" එකේ හොප්සින්ගෙන් ඉන්ස්පිරේෂන් අරං තියෙනවා. ඒ ගැනිල්ල ආතල්. අර එමිනෙම් හුක්ස් "ගායනා කරන්න" ගියාම දැනෙන නුහුරු සෙට් නොවෙන කෑල්ල "සත්‍යක් සොයා" එකේ මිනෝල්ගෙ හුක් එකෙත් සෙට් වුණා. මොකට කළා ද මංදා. පෝස්ට්-බීඑන්එස් රන්ධීර් වෙනුවට ඩ්‍රිල් ටීම් කොලැබෝ එකකදි බීබීඑන් රන්ධීර්ගෙ හෙවණැල්ලක් හරි එක්ස්පෙක්ට් කරපු හිංදාද මන්දා රන්ධීර් මොකද්ද "ඇගිළිසලකුණ" අස්සෙ කරන්නෙ කියන එක නං හිතාගන්න බෑ. කොච්චර සිරාවට කරලා තිබ්බා වුණත් ඒ හුක් එක (කෝරස් එක?) කන්ටෙක්ස්ට් එකෙන් සෙපරේට් ඇහෙන එක නවත්තන්න බැරි වුණා. නරා මානසික්ගෙ ආසම වර්ස් එක "අම්භලමේ කථා" ට්‍රැක් එකේ වර්ස් එක. ඇල්බම් එකේ නමේ ඉඳම්ම ට්‍රැක්ස් වල ටයිට්ල් වල අකුරු මාරුවෙනකම්ම වැඩ කරන අයිඩියොලොජි එක ඒ වර්ස් එකෙං එකතු කරලා දමලා අරිනවා කණට! අම්භලමේ කථා කියන්නේ නරා සංදේෂයේ අධිසාන්ද්‍ර ස්පිරිට් එක. මිනෝල් බස් එකක නිදං ඉන්න තැනිං ඇහැරිලා හියුම් හුක් එකෙං යුද්ධෙට කෝල් කරලා මානසික් එක්ක සමිත් මාර්ච් කරන ගමං වෙඩි තියන ට්‍රැක් එකක්. "ජාතිඛ තොඨිල්ල" පැත්තකිං තිබ්බම, පොඩ්ඩක් ප්‍රීචි වුණත්, ඕවරෝල් ඔක්කොම වගේ හාඩ් හිටිංම ට්‍රැක් එක ඒක! ඔය ඔක්කොම පැත්තකිං තිබ්බහම ඇල්බම් එකේ මට පර්සනලි අයිඩියොලොජිකලි අනං මනං ඔක්කොමෙං හොඳට ම සෙට් ම, ආතල් ම ට්‍රැක් එක මොකද්ද ඇහුවොත්, නෝ ම කන්ටෙස්ට්; "මං මැරුනු ධවසට" උඩ ම! ඒකේ ඕවරෝල් කන්ටෙක්ස්ට් එක අනිත් ට්‍රැක්ස්වල තිබ්බ බහුතරයක් පෝස්ට්-දෙවියන්ගේ බාරේ-ඩ්‍රිල් ටීම් ට්‍රැක්ස් වල මොකක් හරි හේතුවක් නිසා දැනෙන ප්‍රීචි ගතිය පාගගෙන පට්ටම අවංක කෑල්ලක් විදිහට උඩට ඇවිත් සෙට් වුණා. හරියටම පරණ ඩ්‍රිල්ටීම් එක ඇල්බම් එක අස්සේ ඉඳං හොල්මන් කරනවා වගේ. හියුම්ගෙ වර්ස් එක සොලිඩ්! මටනං ඒක තමයි ඇල්බම් එකේ රෝ ම, ඔනස්ට් ම, ට්‍රැක් එක! එකම දුක තියෙන්නේ "ජයමර්ධණඵුර වැණුම"යි ජාතිඛ තොඨිල්ලයි කලින් අහලා තිබ්බ නිසා ඇල්බම් එකේ කන්ටෙන්ට් දිග මදි වෙච්ච එක. ඔළුව තව ඉල්ලද්දිම බඩු ටික ගිහිං ඉවරයි. සංදේශ කාව්‍යය ෆෝමැට් එක අරගෙන පාවිච්චි නොකරන මකුළු දැළ් බැඳුණ අටු කුඩුපට්ටං කරලා ඉඳගෙන අහන්න පුටුවක් හදලා සංදේෂයක් යවන්න දීපු ට්‍රයි එකේ සාර්ථකත්වය රීඩ් බිට්වීන් ද ලයින්ස් කරන්න පුළුවං කොන්ෂස් එවුං තීරණය කරපු දෙං. ටොප් ටෙන් වල හිටින තැන අදාළ උං තීරණය කරපු දෙං. අදහස් අයිඩියොලොජිකල් නොගැළපීම් ගැන ඇරුණහම වෙන කියන්න කිසිම දෙයක් ඉතුරු නෑත්තෝ. ඒවා ගැන කියන්නත් තව දෙතුන් පාරක් වත් අහන්න වෙනවා. කෙටියෙන් කොර ගින්දර! නරා කියන්නේ පොලිටිකලි කොන්ෂස් රැප් ඇල්බම් එකක්. ගොඩක් උංට "තේරුණොත්" සෙට් වෙන්නෙම නැති වැඩක්. ඩ්‍රිල් ටීම් කියනවා වගේ අහනවනං අහපං නැත්තං හුකපං! ආ, ඔව් හුත්තො ඔව්, මේක අහන්නම තමයි ස්පොටිෆයි දාගත්තේ! (නොට් ඊවන් කිඩිං) 😂😂😂👌🔥💯🖤 ~ පමුදිත

7 total episodes available

Deep-dive analytics for Talking Hans

Frequently asked questions

Have a different question and can't find the answer you're looking for? Reach out to our support team by sending us an email and we'll get back to you as soon as we can.

What is Talking Hans?

This podcast is about day to day life, philosophy and technology.

How often does this podcast release new episodes?

This podcast updates daily.

Where can I listen to this podcast?

This podcast is available on 4 platforms including Apple Podcasts, Spotify, and more. You can also use the RSS feed directly.

Does this podcast accept guests?

Yes, this podcast regularly features guests.

Legal Disclaimer

Pod Engine is not affiliated with, endorsed by, or officially connected with any of the podcasts displayed on this platform. We operate independently as a podcast discovery and analytics service.

All podcast artwork, thumbnails, and content displayed on this page are the property of their respective owners and are protected by applicable copyright laws. This includes, but is not limited to, podcast cover art, episode artwork, show descriptions, episode titles, transcripts, audio snippets, and any other content originating from the podcast creators or their licensors.

We display this content under fair use principles and/or implied license for the purpose of podcast discovery, information, and commentary. We make no claim of ownership over any podcast content, artwork, or related materials shown on this platform. All trademarks, service marks, and trade names are the property of their respective owners.

While we strive to ensure all content usage is properly authorized, if you are a rights holder and believe your content is being used inappropriately or without proper authorization, please contact us immediately at hey@podengine.ai for prompt review and appropriate action, which may include content removal or proper attribution.

By accessing and using this platform, you acknowledge and agree to respect all applicable copyright laws and intellectual property rights of content owners. Any unauthorized reproduction, distribution, or commercial use of the content displayed on this platform is strictly prohibited.