65 Episodes
2019 First episode About The Loku Effect The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Publisher Deen
Category tv & film
Language si
Explicit No
First episode 19 Jun 2019
Latest episode 8 Sept 2023 Latest episodes 65 episodes in the feed.
8 Sept 2023
#63 - Kingdom of Heaven (2004) Sinhala Review by Deen ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)
30 Nov 2021
#62 - The Boy in Striped Pajamas (2008) Sinhala Review By Deen The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen
හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.
www.facebook.com/thelokueffect (//www.facebook.com/thelokueffect)
20 Nov 2020
#61 - INCEPTION (2010) with Chanaka Colombage INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage----------------------------------------------------------------------
මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTION ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක්. ගොඩ කාලෙකට කලින් බලලා අමතක වෙලා වගේ නම් ආපහු බලලම චානක කොළඹගේත් එක්ක කරපු මේ Episode එක අහන්න.
චානක, "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් ගෘප් එකට INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එකටත් හොද ප්‍රතිචාර හම්බවෙලා තිබ්බා. පුලුවන්නම් චානකගේ ඒ ආටිකල් එකත් කියවලම මේ Episode එක අහන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.
චානක මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවකට එකතුවෙන හතරවෙනි වතාව මේක. අපි මීට කලින් Memento, Donny Darko, Interstellar වගේ චිත්‍රපටි විචාරය කරන්නත් එකතුවුනා. ඉතින් ඒ ෆිල්ම් වුත් බලලා තියෙනවනම් ඒ Episode ටිකත් අහන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා.
චානක මේ සියලුම Episode සදහා දක්වපු උනන්දුව සහ කැපවීම ගැනත් මං චානකට ස්තුතියි වන්ත වෙනවා. එහෙනම් කට්ටියම INCEPTION ෆිල්ම් එක ගැන කරපු මේ සාකච්ඡාව අහලා, ඇහුවට පස්සේ එන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා.
--------------------------------------------------------------------
චානක, "සිනමාවේදීන්" ගෘප් එකේ පළකරපු INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එක කියවන්න
https://www.facebook.com/groups/thecinemapeople/permalink/1328784424128621
Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim The Loku Effect Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 24 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 19 Oct 2026 .
Spotify ratings Snapshot recorded: Date unavailable. Host of The Loku Effect? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans