

- 12
- Episodes
- 2
- Ratings
- 2023
- First episode
About Thraiyathri Podcast
Embark on an adventure-filled journey through space and time on our THRAIYATHRI ship with the latest technology. Visit distant planets, encounter exotic alien lifeforms, and explore ancient civilizations. Make stops at historical eras to witness key events in human history. Fasten your seatbelts, sit back, and enjoy the ride. A truly exciting and memorable experience. Thank you for choosing to travel with us.
- Publisher
- THRAIYATHRI PODCAST
- Category
- arts
- Language
- si
- Explicit
- No
- First episode
- 3 Jan 2023
- Latest episode
- 28 Jun 2024
Latest episodes
12 episodes in the feed.

28 Jun 2024
Wake up your inner Gojira | Apple bite talks 02
ප්රශ්නද? අඩියක් ගහමු, මිනිහෙක් වගේ ප්රශ්න වලට මුහුණ දියන්! වසර මිලියන ගණනක් සිට වලිගය සහ පන්ඩි හලාගන්නවාත් සමග වර්ධනය වූ ඇඟට දරාගන්න බැරි ඔලු ගෙඩිය හරිය හැටි බලා ගන්නේ කෙසේද යන්න වර්තමානයේ දියුණු යැයි කියන වානරයා මුහුණ දී ඇති පිළිගැනීමට අකමැති දැවැන්ත ප්රශ්නයකි. මෙසේ ගත වූ වසර මිලියන ගණන තුළදී ආහාර දාමයේ කොණක සිටි ඒක සෛලිකයා අද මිනිසුන් වී ආහාර දාමය ම යටපත් කරගෙන සිටි. එහෙත් තවත් සමාන්තර ලෝකයක, අප දැනට අත්පත් කරගෙන ඇති ආහාර දානයට ඉහළින් විවිධ වර්ගයේ ඨරුණු විලෝපිකයන් පෙලක් සිටී. "ජනගහන පාලනය" මෙය තවත් ස්වභාවදහමේ පුදුමාකාර ක්රියාවලියකි. මෙසේ ඨරුණු විලෝපිකයන් සිටින මනංකල්පිත සමාන්තර ලෝකයේ ජනගහන පාලනය ස්වභාදම් මෑණියන් කෙසේ සැලසුම් කරයිද යන්න ගැන ජින් බෝතලයකට පසු ඇතිවූ කතාබහක් -------------------------------------------- Links for the topics we talked about Monsterverse - https://en.wikipedia.org/wiki/Monsterverse (https://en.wikipedia.org/wiki/Monsterverse) Ted Bundy - The Psychology behind a Serial Killer - https://www.marham.pk/healthblog/the-psychology-behind-a-serial (https://www.marham.pk/healthblog/the-psychology-behind-a-serial-killer/) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?i... (https://web.facebook.com/people/Thraiyathri-Podcast/100088982353033/?sk=about) Instagram : / https://www.instagram.com/thraiyathri/ (https://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : Love & Hate by Michael Kiwanuka 2016 Studio version - Love & Hate by Michael Kiwanuka 2016 (https://www.youtube.com/watch?v=w44dlsnJ1no&ab_channel=MichaelKiwanuka-Topic) Live Session - Michael Kiwanuka - Love & Hate (https://www.youtube.com/watch?v=aMZ4QL0orw0&ab_channel=MichaelKiwanukaVEVO) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : / chanaka.sandaruwan.121 (https://web.facebook.com/chanaka.sandaruwan.121/?_rdc=1&_rdr) Thimira Dilan : / thimz96 (https://web.facebook.com/thimz96?_rdc=1&_rdr)

6 Mar 2024
Forgotten Anniversary
"Syd mead" කෝපරේට් කලා කරුවා අනාගත නව සංකල්ප කලාවට යථාර්ථයක් එක් කලේ, ඔහු වෘත්තියෙන් ලද අත්දැකීම් මත පදනම් කරගෙනය. නව සංකල්ප කලාකරුවෙකු වීමේ සැබෑ හරය මෙය යැයි කීම කෙතරම් සාධාරණද යන්න ගැටලුවකි. හුදෙක් ඇස පිනවන කලා කෘතියකට ප්රායෝගිකත්වය එක් කිරීමට දරන උත්සාහයෙන් වෙනම ලෝකයක් විචාරයේ යෙදෙන්නන්ගේ ඔළුවේ නිර්මාණය කරන්නේ එම සංකල්ප ඔළුවේ මුල් බැසගෙනමය. මිනිස්සුන්ගේ අමු රහ සහ කුණු රහ අතර දෝලනය වූ "මීයා " තුලින් අප ගත්තේ, මලපන්නාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බණින හුදී ජනයාගේ පැටන් එකෙන් පොට පැන, කෝපය සහ නිර්මාණාත්මක තාවය එකට මුසුකර තමන්ට හැකි අයුරින් ගැටලුවට පිලියමක් දීමට උත්සාහ කිරීමයි. ඔබට හැකි අයුරින් දෙන පිළියම මැටි මෝඩ එකක් විය හැක, නැතිනම් ඔබටත් වන්නේ සමාජයට තවත් කම්කරච්චලයක් වීමටය. -------------------------------------------- Links for the topics we talked about Syd mead - https://en.wikipedia.org/wiki/Syd_Mead (https://en.wikipedia.org/wiki/Syd_Mead) Art of Syd mead - https://sydmead.com/gallery/# (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbVNMVmpKazlIX0pxdzhHWkZMR2lBY0FBY3VId3xBQ3Jtc0trbl9iRGV0akxFekIxNDEwelhOejhTMC1ha2V1ZUNCaFAyRlRpNjJKLTRJaTcwbEdoMjh5eV8zX0JSUkwwUjFJYVpwQ0U0Y3Uxd3RRRTFIZkhQbktEV2ZaVXdlNXV1bjhUYVE1TmhTVGxxQ0dKMUxGZw&q=https%3A%2F%2Fsydmead.com%2Fgallery%2F&v=3YnKX8GzKOY) Meeya - https://itn.lk/videos/teledramas/meeya/ (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbXNvTlNKdzQ5a1B6WndQSzJCNWYwNGZFUEpfUXxBQ3Jtc0tsZDlBcG5mOUlxVVpkVzBNcmxTVUpPWjh4VmtuQkYyaVNFYmp5V0NjWjBqeW1uanVBLUJBUFZSV0NRVGNuUV92REsycXhVRjZ4NmhfdGFHVWlUZ0NiN1BiVjZIcGxVSEtqa08xWFpVUGoyVUpZeVU3Zw&q=https%3A%2F%2Fitn.lk%2Fvideos%2Fteledramas%2Fmeeya%2F&v=3YnKX8GzKOY) Good Night Colombo - https://artra.lk/visual-art/goodnight... (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbVM3elNIM3BXT3hLWjktTU9zbHdIYkdsT3VYd3xBQ3Jtc0tuY01saEU1TS1Ja0w1eHQtQW5pMHN6ZlpGdGx2c3dFT3BwWHFXWG1fQnFaYy1vYVRFaU5qVmxRbmp3ZHhMOU4yemJqMTdQU09zUjI2MHZvMm9DeVR3N2o5QV8xazRjZEJObVV1cWRJNmFlZ29UMmN3Zw&q=https%3A%2F%2Fartra.lk%2Fvisual-art%2Fgoodnight-colombo&v=3YnKX8GzKOY) Memories (1995) - https://www.imdb.com/title/tt0113799/ (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbVVBeXhOcm9TX2JxU0ZWNHZxNFczQTNVQm4wUXxBQ3Jtc0tuMXVvWHozOFdoVzRHNzFCckc2eko2TGRHSVIwbDA3aUJDSjZYMzJrWWhfODYwQXcwcFlvcTJNci0zQU5LbjF4REhSZWJJbjdUS19YYTJwemltaHFlclp0NnVjTmxPU3RrX2NCcmNKUW40UmE4NUtXcw&q=https%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0113799%2F&v=3YnKX8GzKOY) Scavengers Reign - https://www.imdb.com/title/tt21056886/ (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbWVmSE9oSW1oT0FkR0t5TXl1R3VXbUp1ejdzZ3xBQ3Jtc0ttaWN4QkNncWhEa2FmWFNYdTJZT09sdGpXZ0s1VE1KejhNSGpIVXBaQlZMNElSa3RxN2NLa1ZWbnQ4MjJYc3I1MUZGSndyc1RzLTRycXJHMkdGRTN2aW1kaGN3dElKdFp1dW43M3hYMktBZGgxaU9FZw&q=https%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt21056886%2F&v=3YnKX8GzKOY) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?i... (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbUlpVDZGR0JSSEVQRnNKX3JQQ3h1elE5eDN0Z3xBQ3Jtc0tuLWh1R3Q3SzlRdXItZEZaVzNfZlJCMVRBNDdKTGxIR1JUeEI1WkRyRGo3Zml4ZjU2UTVlRVpXLXBLTktkVEtORy11aFpqcVdLWXM2bGJfRzJEaXBXSUV0cng4NlJ0ZHJVSm9QaWZ0MXNlUWp6S0M3dw&q=http%3A%2F%2Fwww.facebook.com%2Fprofile.php%3Fid%3D100088982353033%26sk%3Dabout&v=3YnKX8GzKOY) Instagram : / thraiyathri (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbV8wU2duZkxRN2VPOFVpUmNRTy1QUERLTFl6Z3xBQ3Jtc0trazhuQU05eXRRUjhJVXBhUTg1aGNERXlCRnpuNnROendFMzhQVDVLQ19OVmI5NFRvZHZqQnAyeWR3SVV0N2JaMFZ5ZVItRGdoamFwRUVzTGl3WDdYd0lIUy1iYk5SMTUwbUZsYzRUMlJnREhtRUZyVQ&q=http%3A%2F%2Fwww.instagram.com%2Fthraiyathri%2F&v=3YnKX8GzKOY) -------------------------------------------- End Song : The Animals by House of the Rising Sun (1964) - • The Animals - House of the Rising Sun... (https://www.youtube.com/watch?v=4-43lLKaqBQ&t=0s) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : / chanaka.sandaruwan.121 (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqbUpZVFJQaWhHSXRYVkNEUkZqczZITi1QLTNld3xBQ3Jtc0trcDZRak00RUc1dDdlYjRzblM4Y2kzU2lndW56aVlmbS1OR3BwOFFwZFBRU2J0SWtRdktodlNJMHJncXhHS0FmaVkxSUxieVBhXzBvT284SmtJcVhXNU1xeDJWaGw2YnBETm1wd1hTcWl6Y1ZCNXoyNA&q=http%3A%2F%2Fwww.facebook.com%2Fchanaka.sandaruwan.121%2F&v=3YnKX8GzKOY) Thimira Dilan : / thimz96 (https://www.youtube.com/redirect?event=video_description&redir_token=QUFFLUhqa3VndkhJNGY4ZGFjS2ZvQTdKVlVWUmtBb093Z3xBQ3Jtc0ttZGxWRjlUUUU0VFNHSjduZm1JN01wUHR6MFd5TUI4c3hyRzFJYndqb1NyZlhXVUZySi0zNV9Qc0F6STNVaXlrYm5zUkwzUnNlRVpQa3JvWlNFNzE5V2hwQjNsdm9aTUF6Nk5kRmJVSHJERjNwemtMYw&q=http%3A%2F%2Fwww.facebook.com%2Fthimz96&v=3YnKX8GzKOY)

17 Dec 2023
EP09 - Teens want Beatles ! Not Jesus !
සොබාදහමේ නීතියට පිට පැන හිස හැරුනු අතේ දුවන වලිගය හලා ගත්තු වදුරා ඊලගට සෙල්ලම් කරන්න හදන්නේ ජීවිතයේ මූලික තැනුම් ඒකකය සමගය. විද්යා ප්රබන්ද ලෙස පැවති බොහෝ දේ අපගේ යථාර්ථට ඇතුල් වෙන්නේ අපේ යතාර්තය පිලිබද ප්රශ්නාර්තයක් නංවමිනි. එහෙත් ඇතැම් විද්යා ප්රබන්ධ ඇත්තේ හුදෙක් බලා රසවිදීමට පමණි, ඕනාවට වඩා සංකීර්ණය කර සිතීමෙන් "The creator " වැනි චිත්රපට රස වින්දනයට බාදා විය හැක. ඒ කෙසේ වෙතත් ලංකාවේ විද්යා ප්රබන්ධ සිනමාවට ඉරනම් වී ඇත්තේ හාත්පසින්ම වෙනස්ම වෙනස් දෙයකි විචාරයට තියා හොයා ගන්නට වත් නැති වෙමින් පවතී. සමහර විද්යා ප්රබන්ධ නිශපාදනා ගාර වලම අමතක වී ගියේ ඒ චිත්රපට වල තිබූ හාස්ය මදිකම නිසාය. ආතර් සී ක්ලාක් මහතාගේ විද්යා ප්රබන්ධ කතාවක් ඇසුරෙන් නිම වූ " කාලත්රමාපනී " චිත්ර පටය ද තවත් එවැනි චිත්ර පටයකි. කැනන් ඉවෙන්ට්! මේ වාගේ දේවල් වෙන්න පුලුවන් ජීවිත වලට විතරක් නෙවෙයි. විවිධ ක්ෂේත්ර වලටත් වෙන්න පුලුවන්. Bob dylan ගෙන් හදුනාගත් තහනම් මල්, "lucy in the sky with diamonds" උනේ කොහොමද ? නීති රාමුවෙන් මත්ද්රව්ය ලෙස හං වඩු ගැසුනු LSD ත් " Beatles" ලා හට සංගීත් ක්ෂේත්රයේ කැනන් ඉවෙන්ට් එකක් වෙන්නට කෙතරම් දායකත්වයක් දැක්වූවා ද? -------------------------------------------- Links for the topics we talked about gene editing - https://www.fda.gov/news-events/press-announcements/fda-approves-first-gene-therapies-treat-patients-sickle-cell-disease (https://www.fda.gov/news-events/press-announcements/fda-approves-first-gene-therapies-treat-patients-sickle-cell-disease) Lazarus - https://www.imdb.com/title/tt28454008/ (https://www.imdb.com/title/tt28454008/) Quentin Blake's Box of Treasures - https://www.imdb.com/title/tt26518389/ (https://www.imdb.com/title/tt26518389/) Kalathramapani - https://www.facebook.com/1832293872/posts/pfbid0MwoHKkF8TEFgo4T8vZH5Raz59RsvNcLKSD79KQJ9mpMPc2oSTDBwsuTwm1dXnYuhl/ (https://www.facebook.com/1832293872/posts/pfbid0MwoHKkF8TEFgo4T8vZH5Raz59RsvNcLKSD79KQJ9mpMPc2oSTDBwsuTwm1dXnYuhl/) The Amazing World of Gumball - https://www.imdb.com/title/tt1942683/ (https://www.imdb.com/title/tt1942683/) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : Within You Without You (Remastered 2009) - https://www.youtube.com/watch?v=HsffxGyY4ck (https://www.youtube.com/watch?v=HsffxGyY4ck) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96) Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka (https://www.facebook.com/udana.wijethilaka) Bhagya rathnaweera : https://www.instagram.com/bhagyareads?igshid=OGQ5ZDc2ODk2ZA== (https://www.instagram.com/bhagyareads?igshid=OGQ5ZDc2ODk2ZA==)

3 Sept 2023
EP08 - Spider-man variant spotted in Pettah
උණුසුම් වසන්තය අතරමැද ඇදවැටුණු උල්කා වර්ෂාව සුභ කාලයක පෙර නිමිති සේ දැනුණේ විනාශකාරී සිදුවීම් පෙළක් ඇති කාලයක් මැද සියලු ජීවීන්ට සාපයක් වී ඇති කිසිදා සුව කිරීමට නොහැකි වේ යැයි සිතූ පිලිකාව සුව කරගැනීමට තවත් පියවරක් ළංවී ඇතැයි ලද පුවතිනි. දෛවය සමහර කලාකරුවන් එක් කළේ කලාව සුන්දර කර ගැනීමටය "sofi tukker" තවත් එක් උදාහරණයකි. එහෙත් කලබගෑනි ගොඩක් මැද එළිදැක්වූ spider verse අති සාර්ථකව ප්රේක්ෂකයා වැළඳ ගත්තේ සාම්ප්රදායික ඇනිමේශනය උඩුයටිකුරු කරමින්. බිව්වාද වතුර! -------------------------------------------- Links for the topics we talked about New Cancer treatment - https://www.prnewswire.com/news-releases/city-of-hope-scientists-develop-targeted-chemotherapy-able-to-kill-all-solid-tumors-in-preclinical-research-301888576.html (https://www.prnewswire.com/news-releases/city-of-hope-scientists-develop-targeted-chemotherapy-able-to-kill-all-solid-tumors-in-preclinical-research-301888576.html) Summer Ghost - https://g.co/kgs/Xoe8Av (https://g.co/kgs/Xoe8Av) Warhammer - https://www.destructoid.com/reviews/review-warhammer-40000-space-marine/ (https://www.destructoid.com/reviews/review-warhammer-40000-space-marine/) Sofi tukker - https://youtu.be/bJX6-Rd0zkA?si=zJ_jJjwmWuWn0IPz (https://youtu.be/bJX6-Rd0zkA?si=zJ_jJjwmWuWn0IPz) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song :https://www.youtube.com/watch?v=U2WDdccgaDY (https://www.youtube.com/watch?v=U2WDdccgaDY) - Rainbow Kitten Surprise - It's Called: Freefall -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96) Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka (https://www.facebook.com/udana.wijethilaka)

31 Jul 2023
EP07 -This is how our reality slowly turn into a black mirror episode
ඇමරිකාව පිටසක්වල ජීවීන් ගැන කියන්න කතන්දර එක්ක හොලොව්ඩය වැඩ වර්ජන වල ඇවිලුනේ නැති වෙන්නට යන රැකිරක්ෂා රැක ගන්නටය. මෙසේ විකාර කාරී විද්යා ප්රබන්ධක් වීගෙන යන අපගේ යථාර්ථයේ සියදිවි නසා ගැනීම නීතිගත කිරීම පිළිබඳ කෙතරම් දුරට සිතා බැලිය යුතුද? තමා ප්රවීණයෙක් කියා සිතනවාද? තමාගේම ප්රවීණත්වය තමාගේම සිර ගෙයක් බවට පත්කරගෙන එහි ලද මාන්ය යෙන්ම ඇතුළේ සිරවී සිටින කලා කරුවා තලා පෙලීම කෙතරම් සාධාරණ ද? Alberto, Cocteau වැනි වෙනස්ම කාල පරාස වල ජීවත් වුණු කලාකරුවන් කියන්නට උත්සාහ දරන්න ඇත්තේ මෙය ද? සිත තුළ ජීවත් වන කලාකරුවා ජීවත් කිරීමට කාරුණික වන්න; -------------------------------------------- Links for the topics we talked about 3D printed meat - https://steakholderfoods.com/#scroll_page3 ( https://steakholderfoods.com/#scroll_page3) Elon Musk’s Neuralink says it has FDA approval for human trials - https://www.washingtonpost.com/business/2023/05/25/elon-musk-neuralink-fda-approval/ (https://www.washingtonpost.com/business/2023/05/25/elon-musk-neuralink-fda-approval/) UFO hearing - https://www.youtube.com/live/SpzJnrwob1A?feature=share (https://www.youtube.com/live/SpzJnrwob1A?feature=share ) Writers strike - https://www.livemint.com/industry/media/hollywood-strike-wga-sag-aftra-writer-actor-protest-netflix-paramount-studio-artificial-intelligenceamptpott-11690437866713.html (https://www.livemint.com/industry/media/hollywood-strike-wga-sag-aftra-writer-actor-protest-netflix-paramount-studio-artificial-intelligenceamptpott-11690437866713.html) babylon anime - https://m.imdb.com/title/tt10937632/ (https://m.imdb.com/title/tt10937632/) La villa Santo Sospir by jean cocteau - https://youtu.be/JGiv5xeTNFc (https://youtu.be/JGiv5xeTNFc) Where to begin with Jean Cocteau - https://www.bfi.org.uk/features/where-begin-with-jean-cocteau (https://www.bfi.org.uk/features/where-begin-with-jean-cocteau) Zero7 - https://www.youtube.com/@Zero7VEVO (https://www.youtube.com/@Zero7VEVO) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : https://www.youtube.com/watch?v=R5GQ_xlkwzc (http://www.facebook.com/chanaka.sandaruwan.121/) - Saba Adare Thiyenne (Dutu Mul Dine ) Gaminda Priyaviraj -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96) Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka (https://www.facebook.com/udana.wijethilaka)

8 Jun 2023
E06 - From addiction to manipulation
වර්තමානයේ දියුනු යැයි කියන මිනිසා ඇගිලි තුඩු අතරට ලැබී ඇති ලෝකයම ගැට ගසන තාක්ශනය මට්ටු කරගන්න තරමට මිනිසා දියුනු ද? නැතිනම් පිටසක්වල තාක්ශනයක් අතේ මිටි මොලවා සිටින තවත් වානරයන් ද? සාහසික ඝාතනය සිදුකල පිහිය වරදකරු යැයි හන්වඩු ගසා එල්ලුම්ගස් නැංවීම කෙතරම් සාධාරණ ද? හරි වැරදි නො තෝරා ඇඟ බේරාගෙන අපි කතා කරන සමජ සහ සමාජ ජාල උභතෝකෝටිකය. -------------------------------------------- Links for the topics we talked about Dreak Sinhala Rap - https://youtube.com/shorts/7McxL8579-Q?feature=share (https://youtube.com/shorts/7McxL8579-Q?feature=share) Over the garden wall - https://youtu.be/36mAsVSH_-s (https://youtu.be/36mAsVSH_-s) Lovers Anime - https://youtu.be/tEs08eC0GJE (https://youtu.be/tEs08eC0GJE) Unreal engine 5.2 updates - https://youtu.be/I7zyNDazmGQ (https://youtu.be/I7zyNDazmGQ) Endless engine - https://youtu.be/mIDlU_sKto0 (https://youtu.be/mIDlU_sKto0) Apashe - https://www.youtube.com/@ApasheOfficial (https://www.youtube.com/@ApasheOfficial) The Social Dilemma - https://youtu.be/uaaC57tcci0 (https://youtu.be/uaaC57tcci0) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song :https://youtu.be/x4maoo4A3x4 (https://youtu.be/x4maoo4A3x4) - Enigma Sadness -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96) Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka (https://www.facebook.com/udana.wijethilaka)

7 May 2023
How we discovered an Alien language | Apple bite talks 01
Festival සමයේ අසරන වීම සහ අලුත් අවුරුද්ද දියාරු වීමට හේතු ගලපන තුන්වන ලෝකයේ ජීවත්වෙන අපි ද, තරමක් දන්නා දුම්වැටිය පසෙකලා නොදන්නා Vape රෙද්ද අස්සේ දමා ගන්නට යන්න පලමු ලෝකයේ අපි දන්නා එකල හිරු නොබසින රාජධානිය ද අතර, හුදී වැසියන් - " AI එචරම අව්ලක් නෑ වගේ" Chaos GPT - " Hold My Beer!" මිනිස්සු වඳ කරලා ලෝකය බේරාගන්න සැලසුම් සකසන Chaos GPT -------------------------------------------- Links for the topics we talked about Alaska Willow oil project : https://www.washingtonpost.com/climate-environment/2023/03/17/willow-project-alaska-oil-drilling-explained/ (https://www.washingtonpost.com/climate-environment/2023/03/17/willow-project-alaska-oil-drilling-explained/) ANIME ROCK, PAPER, SCISSORS : https://www.youtube.com/watch?v=GVT3WUa-48Y (https://www.youtube.com/watch?v=GVT3WUa-48Y) Netflix used AI for background design in this anime : https://www.youtube.com/watch?v=J9DpusAZV_0 (https://www.youtube.com/watch?v=J9DpusAZV_0) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song :https://www.youtube.com/watch?v=kijpcUv-b8M (https://www.youtube.com/watch?v=kijpcUv-b8M )- Queen - Somebody To Love -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96) Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka (https://www.facebook.com/udana.wijethilaka)

19 Mar 2023
E05 - Was lana del rey time traveled?
"Babylon" පුරාවෘතයක් වූ විශිෂ්ඨ යැයි කියන නැතිවී ගිය නගරයේ නමින් Demien Chazelle වසර 15ක් තිස්සේ නිමවූ ඔහු දුටු අතීත හොලිව්ඩය . හොලිව්ඩ් සිහින අතර සැබෑ දිවියේ කටුකත්ව සහ ගැබුරු තුවාල වසාගන්න පැලැස්තර ගසන්න දගලන අමුතු මිනිසුන්ගේ කතන්දරය කතා කරන අපි , AI ආන්ඩුවකටත් ඡන්දේ දෙන්න ඕකේ. -------------------------------------------- Links for the topics we talked about Junji Ito Maniac: Japanese Tales of the Macabre - https://www.netflix.com/lk/title/81295011 (https://www.netflix.com/lk/title/81295011) David Guetta recreates Eminem's iconic voice using AI - https://www.youtube.com/watch?v=pNP1MqmzaZg (https://www.youtube.com/watch?v=pNP1MqmzaZg) GPT-4 Developer Livestream - https://www.youtube.com/watch?v=outcGtbnMuQ ( https://www.youtube.com/watch?v=outcGtbnMuQ) Buva cartoon by izzaartz - https://www.youtube.com/watch?v=zlOOvaScc9s (https://www.youtube.com/watch?v=zlOOvaScc9s) The Guest ( Short Film 2023 ) - https://www.youtube.com/watch?v=AiAYKbl_1MI (https://www.youtube.com/watch?v=AiAYKbl_1MI) AGENT ELVIS | Official Trailer - https://www.youtube.com/watch?v=UCk3wHGJ3qs (https://www.youtube.com/watch?v=UCk3wHGJ3qs) Rookantha Goonatillake - Sande Oba - https://www.youtube.com/watch?v=VEpBB-0UyT8 (https://www.youtube.com/watch?v=VEpBB-0UyT8) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about ( http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song :https://www.youtube.com/watch?v=TdrL3QxjyVw (https://www.youtube.com/watch?v=TdrL3QxjyVw) - Lana Del Rey - Summertime Sadness -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96) Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka (https://www.facebook.com/udana.wijethilaka)

26 Feb 2023
E04 - How to not be an Octopus
"ඇයි මේ පොඩ්කාස්ට් එක කරන්නේ ?" එක්තරා වූ සුන්දර ප්රශ්නයක්; පරිනාම පඩිපෙල නගින මිනිස් වර්ගයාගේ එක් මොහොතක කලාකරුවෙකු බිදී ගිය විස්වාස වල සිරවී සිටින කාල පරිච්ඡේදයක බිහිකල කලා කෘතිය "දේවදූතියගේ ගේ බිත්තරය" විචාරයට දතකන අපි. -------------------------------------------- Links for the topics we talked about Rumble by Skrillex - https://youtu.be/7z25ZZ3DHds (https://youtu.be/7z25ZZ3DHds) Angel's Egg (1985) by Mamoru Oshii - https://youtu.be/fIhKqaNp4Dc (https://youtu.be/fIhKqaNp4Dc) TEDDY Short Film by High School Junkies - https://youtu.be/LX6lSGsVHcA (https://youtu.be/LX6lSGsVHcA) Atomic Heart - Official Combat Trailer - https://www.youtube.com/watch?v=jLmukRHiXUE (https://www.youtube.com/watch?v=jLmukRHiXUE) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : Jefferson Airplane - White Rabbit - https://youtu.be/pnJM_jC7j_4 (https://youtu.be/pnJM_jC7j_4) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96)

7 Feb 2023
E03 - WOODSTOCK 69
Woodstock 1969 සහ 1999 හාත්පසින්ම වෙනස් අන්ත දෙකකට ඇදීගියේ සංගීතයෙන් සිදුවූ වෙනස්ම ආකාර මනෝබාව උත්තේජන නිසාද ? 2022 වසරේ අපේ සිත් රැදි සිනමා සංගීතයන් එකතුව සමග අපේ කතන්දර -------------------------------------------- Links for the topics we talked about Masego music (TADOW) - https://www.youtube.com/watch?v=szQdvAzGNwE (https://www.youtube.com/watch?v=szQdvAzGNwE) LUV | Christmas Short - Animated short film - https://www.youtube.com/watch?v=gUGcTvJNB0c (https://www.youtube.com/watch?v=gUGcTvJNB0c) Island Of Dead - Sri Lanka's First ever Zombie Based Comic Series - https://www.facebook.com/Islandofdeadofficial (https://www.facebook.com/Islandofdeadofficial) Woodstock (1970) Documentary - https://g.co/kgs/n7SqCz (https://g.co/kgs/n7SqCz) Trainwreck: Woodstock '99 (2022) - https://www.netflix.com/lk/title/81280924?trkid=13747225&s=a&t=wha&vlang=en&clip=81623881 (https://www.netflix.com/lk/title/81280924?trkid=13747225&s=a&t=wha&vlang=en&clip=81623881) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : Do What I Want - Kid Cudi - https://www.youtube.com/watch?v=2PCean6JYvI (https://www.youtube.com/watch?v=2PCean6JYvI) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96)

16 Jan 2023
E02 - Should we demonize A.I ?
E02 - Should we demonize A.I? වසරේ කලා එකතුව එලි දක්වන කලා කරුවන් සමග මෙතෙක් කල් අදුරේ මාන බැලූ ඒ අයී යකා එලි පිට ගොදුරු සොයන්නට පටන්ගෙන ඇත. හරිහැටි නොදන්නා අලුත් යකා දඩයම් කරන්න යනවාද? මේ යකා කියන තරම්ම කලුයි ද? යකා දැන හදුනා ගෙන තොයිලයක් හරි නටනවාද? ඔබේ තීරණය? -------------------------------------------- Links for the topics we talked about Tash Sultana Music (JUNGLE) - https://www.youtube.com/watch?v=Vn8phH0k5HI (https://www.youtube.com/watch?v=Vn8phH0k5HI) Rahas Kiyana kandu (Whispering Mountains) Trailer - https://www.youtube.com/watch?v=Ilb23PLeHOg (https://www.youtube.com/watch?v=Ilb23PLeHOg) Gajaman Trailer - https://www.youtube.com/watch?v=RlVEqs4-SPQ (https://www.youtube.com/watch?v=RlVEqs4-SPQ) Aurora - Sky Children of the light virtual concert - https://www.youtube.com/watch?v=lzUg5ffOyOo (https://www.youtube.com/watch?v=lzUg5ffOyOo) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : I Don't Know What Christmas Is (But Christmastime Is Here) - https://www.youtube.com/watch?v=-E1ULv6LcOk (https://www.youtube.com/watch?v=-E1ULv6LcOk) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96)

3 Jan 2023
E01 - Beginning of the journey
අනන්යතාව පසෙකලා ගතමනාව රැකගත් කලා කරුවා සහ ගතමනාව පසෙකලා අනන්යතාව රැකගත් මියදුන කලාකරුවාගේ රාමුවක් නොමැති කලාව අතර කතිකාවට ඇදුනු ත්රයියාත්රී නම -------------------------------------------- Links for the topics we talked about Zdzislaw Beksinski Artworks : http://bit.ly/3icacrp The art we discussed and some selected arts of Zdzislaw Beksinski : https://www.instagram.com/p/CnBuPwNp0NI/?utm_source=ig_web_copy_link (https://www.instagram.com/p/CnBuPwNp0NI/?utm_source=ig_web_copy_link) Kickstater flatform : www.kickstarter.com/ (//www.kickstarter.com/) INCIDENTAL COMICS : www.incidentalcomics.com/ (//www.incidentalcomics.com/) -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about (http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about) Instagram : http://www.instagram.com/thraiyathri/ (http://www.instagram.com/thraiyathri/) -------------------------------------------- End Song : https://bit.ly/3ZabT9h (https://bit.ly/3ZabT9h) - Mr. Kitty - Habits (Career Opportunities 1991- Jennifer Connelly) -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/ (http://www.facebook.com/chanaka.sandaruwan.121/) Thimira Dilan : http://www.facebook.com/thimz96 (http://www.facebook.com/thimz96)
Reach and audience
Public platform figures. Ratings count people who left a rating, not total listeners.
- Spotify
- 5.0 / 5
- 2 ratings
Contact Thraiyathri Podcast
- Guest appearances
- Does not typically book guests
Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.
Host of Thraiyathri Podcast?
Claim your podcast to manage its listing and keep your show details accurate.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show
Podcast research with Pod Engine