5 Episodes
2023 First episode About උතුරු තරුව | Uthuru Tharuwa තරුණ පරපුර තමයි රටක තීරණාත්මක පෙරගමන්කරුවෝ වෙන්නේ. ‘උතුරු තරුව’ කියන්නේ, ඒ තරුණ පරපුරට අරමුණක් එක්ක හරි දිශානතිය සොයාගන්න පාර කියන වැඩසටහනක්. අත්දැකීම් බහුල ව්‍යවසායකයන් වගේම වෙනසකට මුල පිරුව සාර්ථක චරිත එක්ක කෙරෙන ‘උතුරු තරුව’ වැඩසටහන ලංකාවේ තරුණ පරපුරට තමන්ගේ ගමනාන්තයට යන්න මග පෙන්වන වැඩසටහනක්.
Hosted on Acast. See acast.com/privacy (https://acast.com/privacy) for more information.
Publisher Neon Media
Category business
Language si
Explicit No
First episode 15 Nov 2023
Latest episode 9 Feb 2024 Latest episodes 5 episodes in the feed.
9 Feb 2024
මුදල් පස්සේ ගියොත් නැතිවෙන දේවල් ගොඩයි | Neon Podcast | Dimantha Senevirathne බැංකු ක්ෂේත්‍රයේ වසර 34ක පළපුරුද්ද සහිත NDB (ජාතික සංවර්ධන බැංකුව) හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මෙවර ‘උතුරු තරුව’ වැඩසටහනට සහභාගී වුණා. වෘත්තිය ජීවිතයේ ඉහළටම යන්න සුදුසුකම් සපුරාගන්න ආකාරය සහ අත්දැකීම් තුළින් ජීවිතය වෙනස් මගකට ගන්න ආකාරය ගැන ඔහු කියූ කතාවයි මේ…
Hosted on Acast. See acast.com/privacy (https://acast.com/privacy) for more information.
12 Jan 2024
Business එක ගොඩ දාන්න කරන්න ඕන දේ | Neon Podcast | Uthuru Tharuwa | Bhanuka Harischandra බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. එයිනුත් සාර්ථක වෙන්නේ තවත් සුළු පිරිසක්. අතිසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඉතින් ව්‍යවසායකයෙක් වෙන්න අදහසක් තියෙනවා නම්, ප්‍රායෝගික තලයේ සාර්ථක ව්‍යවසායකයෙකු වුණ Surge Global ආයතනයේ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර සහභාගී වූ මේ වැඩසටහන අනිවාර්යෙන් බලන්න.
Hosted on Acast. See acast.com/privacy (https://acast.com/privacy) for more information.
12 Jan 2024
“හරිම ලේසියි මේ රටේ බිස්නස් එකක් පටන් ගන්න | Neon Podcast | Uthuru Tharuwa | Dulith Herath ලංකාව වගේ පුංචි රටක E-commerce යොදාගෙන ව්‍යාපාර ලෝකයේ පෙරළියක් කරන්න සමත් වුණ කප්රුක ආයතනයේ නිර්මාතෘ දුලිත් හේරත් සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ කතාබහ ව්‍යවසායකයෙක් වෙන්න හීන දකින හැමෝටම ගොඩක් වැදගත්. ලංකාව වගේ රටක සාර්ථකව ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඇයි, තනියම ව්‍යාපාරයක් පටන් ගන්න බැරි අය මොකද කරන්න ඕන වගේ ව්‍යවසායකයෙකුට වැදගත් මාතෘකා ගොඩක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.
Hosted on Acast. See acast.com/privacy (https://acast.com/privacy) for more information.
12 Jan 2024
අවුරුද්දෙන් රට හරි පාරට ගන්න හැටි | Neon Podcast | Uthuru Tharuwa | Dhammika Perera බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි, විශ්ලේෂණාත්මකව ප්රශ්නයක් දිහා බලන හැටි වගේම ආදරය කරද්දි, සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තරුණ පරපුර හිතන්න ඕන කොහොමද කියන එක ඇතුළු බොහෝ කාරණා ගැන දැනගන්න සාර්ථක ව්යාපාරිකයෙකු මෙන්ම ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ වැඩසටහන නරඹන්න.
Hosted on Acast. See acast.com/privacy (https://acast.com/privacy) for more information.
15 Nov 2023
ලිපිකරුවෙක් ලෙස පටන්ගෙන ජාත්යන්තර බැංකුවක CEO වුණ බිඟුමාල් තෙවරාතන්ත්රි අර්බුදකාරී වාතාවරණය නිසා වෙනත් රටකට යන එක ද හොඳම විසඳුම, Skill එකයි Passion එකයි ගළපගන්න නම් මොකක්ද කරන්න ඕන, රැකියාව කරන ආයතනයේ හර පද්ධතිය එක්ක තමන්ගේ හර පද්ධතිය ගැළපෙන්නේ නැත්නම් මොකක්ද කරන්න ඕන වගේ කාරණා ගැන අවුරුදු 130කට වඩා පැරණි බැංකුවක් වුණ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරාතන්ත්රි මහතාගෙන් දැනගනිමු.
Hosted on Acast. See acast.com/privacy (https://acast.com/privacy) for more information.
Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim උතුරු තරුව | Uthuru Tharuwa Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 27 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 15 May 2026 .
Spotify ratings Snapshot recorded: Date unavailable. Host of උතුරු තරුව | Uthuru Tharuwa? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans