12 Episodes
2023 First episode About WalPal Talks | වල්පල් ටෝක්ස් "WalPal Talks" is a podcast that discusses everything about the trending topics in Sri Lanka each week.
Youtube - https://www.youtube.com/@Walpaltalks
Facebook - https://www.facebook.com/walpaltalks
Publisher WalPal Talks
Category news
Language si
Explicit No
First episode 26 Aug 2023
Latest episode 26 Jun 2024 Latest episodes 12 episodes in the feed.
26 Jun 2024
ගෝලීය උණුසුම අපිට බලපාන හැටි | Global Climate Change - WalPal Talks S02 E02 අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල මුලු ලෝකෙටම බලපාලා තියෙන climate change එක ගැන. සෙට් වෙන්න අද episode එකට.
Youtube - https://youtu.be/xqA_XFzoLEU
4 May 2024
පේස්බුක් ගිහිල්ලත් ඉවරයිද? | Online Safety Bill in Sri Lanka - WalPal Talks S02 E01 2 Dec 2023
අපි ඉගෙන ගත්තා හරිද? | Exploring Sri Lankan Education - WalPal Talks EP 10 අපි ඇත්තටම ඉගෙන ගත්තද?
මේ episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ අපි ඉගෙනගත්තේ කොහොමද කියලා. ඉස්කෝලෙන් අපි බලපොරොත්තු වෙන අධ්යාපනය අපිට ඇත්තටම ලැබුනද, පස්සේ කාලෙකදි අපිට තේරෙන පාසල් අධ්යාපනයේ තියෙන අවුල් මොනවද, මේ ඔක්කොම ගැන අපි කතා කරනවා. වෙන රටවල් වලට සාපේක්ශව අපේ අධ්යාපනයේ අපි ඉන්නේ කොතනද කියන එකත්, මේ දේවල් වලට අමතරව අපිට නොමිලේ හරි සල්ලි දීල හරි ඉගෙනගන්න තියෙන online sources මොනවාද කියලත් මේකෙදි කතා කරනවා.
ඒ වගේම මේ අපේ අන්තිම episode එක මේ season එකේ. ඉතින් හැමෝම අහල බලලා ගුන දොස් කියන්න. අපේ පල්ලෙහා තියෙන social media platform වල අපිව. Follow කරන්න. ඊලග Season එකත් එක්ක අපි ඉක්මනටම ආයෙත් හම්බවෙමු...
Youtube - https://youtu.be/5pVP1M-pgkU
.
.
.
.
.
.
.
#lk #podcast #sinhala #education #srilanka #walpal #viral #island #news #srilankanews #dubai #australia #canada #usa #europe #unitedstates #nordiceducation #finland #sweden
11 Nov 2023
Apple vs Android වලිය | Apple vs Android: Choosing the Right Side - WalPal Talks EP 09 අද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න.
#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster
26 Oct 2023
බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08 අද අපි episode එකෙන් කතා කරන්නේ බස් පික්කෝ ගැන. මේකෙන් අපි කතා කරනවා ලංකාවේ වාහන modify කිරීම සම්බන්දයෙන් තියෙන නීතිමය ස්වභාවය ගැන, ඒකෙන් ඇති වෙලා තියෙන සමාජ බලපෑම ගැන සහ තව ගොඩක් දේවල් ගැන. ඉතින් මේ episode එකත් අහල කියන්න ඔයාගේ අදහසත් මොකක්ද කියලා.
#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster
14 Oct 2023
අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07 අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල ලංකාවේ බලශක්තිය සම්බන්දයෙන් තියෙන ප්රශ්න ගැන. විශේෂයෙන්ම අපි පාවිච්ච් කරන බලශක්තින් වල තියෙන මිල ඉහල යෑම් සහ සාමාන්ය මිනිස්සුන්ට පාවිච්ච් කරන්න අමාරු වෙන එක. ඒ අතරේ සමහරුන්ගේ ලක්ශ ගනන් ලයිට් බිල් වෙන අය නිකම්ම ගෙවනවනේ. අපෙත් ගෙවන්න බැරි වෙයිද දන්නේ නෑ. ඉතින් කට්ටියම සෙට් වෙන්න අද episode එකට.
#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster
30 Sept 2023
ගෙදර යන ගමන් ගුටි කමුද? | Service Spotlight: Navigating Customer Experiences in Sri Lanka - WalPal Talks EP 06 අද episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ කඩේකට, restaurant එකකට, බැංකුවකට වගේ ගියාම අපිට මූන දෙන්න වෙන කරදර ගැන. පහුගිය කාලේ උන සිදුවීම් වගේම ඒවාට හේතු වෙන්න පුලුවන් දේවල් ගැනත් අපි කතා කරනවා. ඉතිං වෙනදා වගේම අහල බලලා කියන්න ඔයාගෙත් අදහස් මොනවද කියලා.
#lk #srilanka #sinhala #podcast #sinhalapodcast #walpaltalks
22 Sept 2023
ලංකාවේ පොදු ප්රවාහන සේවයේ කලදසාව | Public Transportation in Sri Lanka - WalPal Talks EP 05 අද අපි කතා කරන්නේ ලංකාවේ පොදු ප්රවාහන සේවය ගැන. පොදු ප්රවාහන සේවය ගැන තියෙන ප්රශ්න, ඒවා විසදගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන, අනිත් රටවල් එක්ක සංසන්දනය කලාම අපි කොතනද ඉන්නේ කියන මේ දේවල් ගැන රසවත් කතා බහක් මේ episode එකෙන් ඕගොල්ලොන්ට අහගන්න පුලුවන්. එහෙනම් හැමෝම අහල බලලා කොහොමද කියල කියන්න අපේ episode එක.
Youtube - https://www.youtube.com/@Walpaltalks
Facebook - https://www.facebook.com/walpaltalks
#sinhala #podcast #lk #srilanka
15 Sept 2023
පියාඹන පීරිසි සහ කුරුමිට්ටෝ | Stories Behind Aliens and UFOs - WalPal Talks EP 04 අද අපි episode එකෙන් කතා කරන්නේ ඒලියන්ස්ලා ගැන සහ UFOs ගැන. මේකෙදි අපි කතා කරනවා මෑත කාලයේ මේ ගැන අහන්න ලැබුන දේවල්, ලංකාවේ වෙච්ච දේවල්. මේ දේවල් ඇත්තටම ඔප්පු උනාද?, මේ ගැන කෙරෙන දේවල් මොනවද කියන එක ගැන. ඉතින් හැමෝම අහල බලා කොහොමද කියල කියන්න.
Youtube - https://www.youtube.com/@Walpaltalks
Facebook - https://www.facebook.com/walpaltalks
#podcast #walpaltalks #srilanka #lk #sinhala #ufo #uap #aliens
9 Sept 2023
Made in Sri Lanka | ලංකාවේ නව නිපැයුම් - WalPal Talks EP 03 අපි මේ episode එකෙන් කතා කරන්නේ ලංකාවේ අලුත් නිපැයුම් ගැන. මේ ගැන කතා කරන ගමන්ම අපි කතා කරනවා ලංකාවේ business එකක් පටන් ගන්න කොට වෙන ප්රශ්න ගැන, ලංකාවේ කරපු අලුත් නිර්මාන ගැන. ඉතින් ඔයාලටත් පුලුවන් මේ ගැන ඔයාලගේ අදහස් අපිට කියන්න
Youtube : https://bit.ly/3LfBmsC (https://bit.ly/3LfBmsC?fbclid=IwAR19GiZ04J-0JkbZbUxrl4pye3h6MyQSTuD0bgt8ZGfCWMC7TDZGrRmEWX8)
Spotify : https://bit.ly/3Lczgd9 (https://bit.ly/3Lczgd9?fbclid=IwAR1_gEqSrAwYRy8NMzmfckKdlPn2x6vSTXVup3XcLdivvGBh82iY1Ap1fU8)
Anchor : https://bit.ly/3PdE96M (https://bit.ly/3PdE96M?fbclid=IwAR2fyZ12nUJaNfA2fwCcJgMu6AW3HJyCUa1P9IsQgGodYdhlPrRc3f6L1kY)
Podcastslk : https://bit.ly/466MKzd (https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fbit.ly%2F466MKzd%3Ffbclid%3DIwAR0ByEL77IlKf8IdNFcJ22TXnd8XbmGl1ypdo1FrW66X8dBVcL3n_0dAE8o&h=AT1rPRjoUqk-XE6s-6fytEVEI9ksGIaigSWhCt9ixE--hro3br-FYhHv42p-2HyKFgH-FVBiHtNygq6aV3au2e-A3f9OffmsdXlkLN6h0sbVd2HuQb18OjKdC0xVIu67FHCrcIXemA&__tn__=-UK-R&c[0]=AT3ySKGUncZC-IARPjn0P-W5TPZoGuaxUX7W6iFFowIF5tPwSJPyQJ95Hb9vQvFiXPUdaXcUEqUHEMkWPrRyzZSzdtPefd4mxbT92Z98iGGjceWXi1mSVRK0CWPN4KC0ZYETdh8wNaZ5PTX0cyWoPWdfqbBFhauJ_YNvVtniz6K9KTA1AdUBdPd2yJseo5L4XbFx7m1c9tg)
Host by : Hiranya Perera (https://www.facebook.com/sudharakahiranya?__cft__[0]=AZVQr5_P5yFAue94Rn2uxkAcyX0AbKsTbryMB0mn4mjkQ7FosykODSBzw-JuN1I8rPWlXZuRp-dx2T8ZA9nrrg982qSSLZ_piez4C_n3HeTvrtJdz38FXNyoIphU7KCr1WhYEGJ28_23HXMu_-3AHa2IkETx4tCywwIeB6mRm1dVb0vIckCvJs0F-CWdpj9WFqQ&__tn__=-]K-R) | Kushan Dilpa (https://www.facebook.com/kushanskd?__cft__[0]=AZVQr5_P5yFAue94Rn2uxkAcyX0AbKsTbryMB0mn4mjkQ7FosykODSBzw-JuN1I8rPWlXZuRp-dx2T8ZA9nrrg982qSSLZ_piez4C_n3HeTvrtJdz38FXNyoIphU7KCr1WhYEGJ28_23HXMu_-3AHa2IkETx4tCywwIeB6mRm1dVb0vIckCvJs0F-CWdpj9WFqQ&__tn__=-]K-R) | Kasun Lakmal (https://www.facebook.com/RMKlakmal?__cft__[0]=AZVQr5_P5yFAue94Rn2uxkAcyX0AbKsTbryMB0mn4mjkQ7FosykODSBzw-JuN1I8rPWlXZuRp-dx2T8ZA9nrrg982qSSLZ_piez4C_n3HeTvrtJdz38FXNyoIphU7KCr1WhYEGJ28_23HXMu_-3AHa2IkETx4tCywwIeB6mRm1dVb0vIckCvJs0F-CWdpj9WFqQ&__tn__=-]K-R)
#srilanka #podcast #madeinsrilanka #walpal #walpaltalks #sinhala
2 Sept 2023
පිරිත් කිව්වම වහිනවද? | Chandrayan 3 - WalPal Talks EP 02 අපි අද episode එකෙන් කතා කරන්නේ ඉන්දියාවෙන් කල Chandrayan 3 mission එක ගැන සහ ලංකාවේ ඒ වෙනුවෙන් social media වල ගිය අදහස් ගැන. ඒ වගේම පිරිත් කිව්වම ඇත්තටම වහිනවද කියලත් මේ episode එකෙන් අපි කතා වෙනවා.
#WalPalTalks #SriLanka #LK #sinhala #podcast
26 Aug 2023
Land of Scams | පිරමීඩ් කරලා ලේසියෙන් පොපිට් ගන්න හැටි - WalPal Talks EP 01 මේ episode එකෙන් අපි කතා වෙන්නේ ලංකාවේ මේ දවස් වල යන පිරමීඩ් schems සහ අනිත් scams ගැන. ඔයාලත් podcast එක අහල මොකද හිතන්නේ කියලා ඔයාලගේ අදහසුත් share කරගෙන යමු.
Research this show Explore Pod Engine's podcast research tools and transcript access.
See plans Is this your podcast? Claim your show to manage its details on Pod Engine.
Claim WalPal Talks | වල්පල් ටෝක්ස් Where this data comes from Each source has its own observation date. These dates do not mean all data was checked at once.
RSS feed Last successful check: 24 Aug 2026 .
Apple Podcasts ratings (US) Snapshot recorded: 30 Sept 2024 .
Spotify ratings Snapshot recorded: 18 Oct 2026 . Host of WalPal Talks | වල්පල් ටෝක්ස්? Claim your podcast to manage its listing and keep your show details accurate.
Claim this podcast Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice .
Explore this showPodcast research with Pod Engine
See plans